1. dath kimbula

    EK Married Club-11

    පොඩ් උන් දෙන්න ලියන්නේ කොට ෑලි වලින් යකෝව්.... මම කියල තියෙන්නේ එකක් කොටේ වෙනකං අනික දෙන්න එපා කියල....පොඩි කාලෙ ඉදන් දරුවන්ට දේවල් වල වටිනකම දැනෙන්න අරින්න ඕන... ගෙදර දැන් පැන්සල් නෑ... මම දෙයක් ගත්තොත් ගන්නේ අපේ එකෙක් ගෙන්, නැත්තං සිංහලයෙක් ගෙන්.... බැරිම නම් ද්‍රවිඩයෙක් ගෙන්..... හම්බයො නම්...
  2. dath kimbula

    EK Married Club-11

    සොරි 10*15ක් වෙන්න ඕන අයියාහ්....... ගැත්තාට සමා කරන සේක්වා සෑර්:(:(:(
  3. dath kimbula

    EK Married Club-11

    අඩා........පුන්ඩයාණඩ් පූෂා...... තොට සිංහල තෙරිය ඉල්ලෙයි ද???:growl::growl::growl::angry::angry::angry::angry::angry: :angry::angry::angry::angry::angry:
  4. dath kimbula

    EK Married Club-11

    :no::no: Fancy Eraser 10 Pkts (20 x 10 = 200pcs) 15 cm Rulers ( 10 x 10 = 150pcs) තව හොද ම පැන්සල් පැක් 4ක්
  5. dath kimbula

    EK Married Club-11

    අර බඩු ටික ගන්න මම එන්නද එහෙනම් එන සෙනසුරාදා දිහාට..... තව පැන්සල් අම ගාව තියන සුපර් ම කොලිටි එකේ ඒව ඕන පැක්ස් 4ක්
  6. dath kimbula

    EK Married Club-11

    තනියම ගසන්න එපා සහෝ...... උඹට අපි ගැන දුක නැද්ද..... අපිත් ඉන්නේ ආතතියෙන්........:dull::dull::dull: අපිට ඉතිං කෝ ඔහොම එන්්ජෝයි කරන්න අවස්ථාවක්..... දුකයි සහෝ....අම්මපා දුකයි.... දු...වගෙන ගිහින් ගගේ පනින්න හිතෙනවා..........:dull::dull:
  7. dath kimbula

    වන්දි_බට්ටයනි_බලනු_මැනවී..

    මෙන්න බඩු............................... SdHaFzeI-Sg ගිලිය රාජ - මැරිය රාජ... හුස්ම පලකෝ වතුරෙ රාජ.................:rofl::rofl::rofl:
  8. dath kimbula

    මගේ සිහින ඇමති මණ්ඩලය

    පාඨලී චම්පික රණවක මහත්මාට විදුලි බල සහ බලශක්ති ඇමති ධූරය........ ඉලෙක්ට්‍රිසිටි බෝඩ් එකේ ඉන්න මාෆියා එකට, ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ බහිරවයන්ට කෙළවලා, හමන්නවලා ගන්න........ පරිසර කටුයුතු ඇමති ධූරයට උදය ප්‍රභාත් ගම්මන්පිල මහත්මාණන්. නාගරික සංවර්ධන සහ මහාමාර්ග ඇමති ධූරයට ගෝඨාභය රාජපක්ෂ මහත්මාණන්...
  9. dath kimbula

    EK Married Club-11

    නාකි කරන ගේම් කරන්න තමා අර උඹ මැෂිම ගෙදරට ගෙන්න ගන්නේ..... අවාරෙට දෙල් වැටෙනව වගේ මැසිමේ මහලා, හැමදාම මැසිමේ මහන උන්ට හූල්ලනවා..... නැත්තං ජීබී50ක වැල බාල අතේ මහනවා............ මේකට නම් රිදෙයි උපරිමේට:rofl::rofl::rofl:
  10. dath kimbula

    රනිල්_ගේ_පාලනයක්?

    මට උඹ කියන දේ තේරෙනවා..... දේශපාලකයන් දැන් වහරන මතය, සහ මිනිසුන් දැන් විශ්වාස කරන මතය - මේසේ උඩ තියන වීදුරු වල තියන තැන් වෙනස් කරල රි ඇරේන්ජ් කරන එක...... උඹ කියන්නේ මේසේ සුද්ද කරල, පරණ වීදුරු අයින් කරලා, අළුතින් වීදුරු තියන එක............. ඕක වෙයි ද බං? අපි එච්චර ම වාසනාවන්තයි කියල උඹ හිතනව ද?
  11. dath kimbula

    රනිල්_ගේ_පාලනයක්?

    මාගේ හිතවත් ගරු නීතිවේදීතුමනි, ආන්ඩුක්‍රම ව්‍යවස්ථාව ගැන අපට වඩා න්‍යාත්මක දැණුමක් සහිත ඔබතුමා ගෙන් දැනට පවතින ක්‍රමයේ වෙනස් විය යුතු මූලික කාරණා සියල්ලම ඇතුලත් ඉදිරිපත් කිරීමක් ගෞරවයෙන් බලාපොරොත්තු වෙමි. එය ඔබතුමන්, ඔබතුමන් සතු දැණුමින් එළකිරි සාමාජිකයන් හට ද, පොදුවේ අන්තර්ජාලය භාවිතා කරන...
  12. dath kimbula

    MY3 on Sirasa Satana Program @7.30PM

    අනාගතය ගැන සහ දිනුවයින් පස්සේ නියතව ම සිදුකරන වැඩ පිළිවෙල ගැන ඉතාමත් නිවැරදි සහ පැහැදිළි පැහැදිළි කිරීමක් බලාපොරොත්තු වෙමි. මන් ද මම මහින්නදට ඡන්දය නොදෙන්නට තීරණය කොට ඇති මුත්, මෛත්‍රීට ඡන්දය දෙනවා යනුවෙන් තීරණය කොට නැති නිසාය. එය තීරණය වන්නේ ඉතාම විශ්වසනීය, නියත අනාගත දැක්මක් සහ වැඩපිළිවෙළක්...
  13. dath kimbula

    මහින්දට කෙලවමු !!!!

    හරියට ටයිප් කරපිය කෝ කුකුලෝ!!!!!!!!!!!!:dull::dull::dull:
  14. dath kimbula

    රනිල්_ගේ_පාලනයක්?

    ජාතිමාමක බලවේගවලට තීරනාත්මක බලයක් අනිවාර්යෙන් ම දිය යුතුයි මීළග ඡන්දයේ දී. නැති වුනොත් රට වලේ........ අන්න ඒක තේරුම් ගමු. මේ යන්නේ මිෂන් 1, නමුත් අමතක කරන්න එපා මිෂන් 2 අල වුනොත්, ඒ කියන්නේ මහා මැතිවරණයක දී, ජාතික බලවේග නියෝජනය කරන වැඩි සංඛ්‍යාවක් පාර්ලිමේනුත්වට නොයැව්වොත්, මේ සියළු ම දේ කණපිට...
  15. dath kimbula

    රනිල්_ගේ_පාලනයක්?

    ගරු රනිල් වික්‍රමසිංහ මැතිතුමා අගමැති වුණා කියමුකෝ........... එතුමා සහ එජාපය ලිබරල්වාදී ආර්ථිකයෙන් ඉවත් වනවා ද? අන්න ඒකයි ප්‍රශ්නය!!!! අනික බලය රදව ගන්න, අර තුනෙන් දෙක ගන්න, වරදාන දීල කොටි නඩයට, හකීම්ලට තියා ගත්තොත් සෙත්ත පොච්චියා නේද සහෝ???? මංද මට හිතෙනව අපි උගුලකට අහු වුණාද කියලා.... මග...
  16. dath kimbula

    EK Married Club-11

    එල් පර්මිට් එක තියන එකාට තනියම ඩ්‍රයිව් කරන්න බැ කොල්ලා.... වලංගු රියැදුරු බලපතක් හිමි කෙනෙක් ඉන්න ඕන.......
  17. dath kimbula

    රනිල්_ගේ_පාලනයක්?

    තෝත් ඉන්න නිසා ආතල්....මරා ගතහැකි එකසිය ගානට.......:rofl::rofl::P මරාව විවේචනය කරල වැඩක් නෑ බං...... අපි විවේචන මගින් හදා ගන්නට ඕනෑ ඊළගට මේ රට පාලනය කරන කණ්ඩායමයි. අර කාරණය නම් ඉතාමත් ඉක්මනින් ව්‍යවස්ථා සංශෝධනයකින් හරි හදන්න ඕන. නැත්තං පනින වේසාව කොහොමත් සල්ලි වලට, තනතුරුවලට, වරදාන වලට කෑදරකමේ...
  18. dath kimbula

    EK Married Club-11

    දඩය 3000/-යි.
  19. dath kimbula

    රනිල්_ගේ_පාලනයක්?

    ප්‍රශ්නෙ මට නං කිසිම එකෙක් විශ්වාස නැති එකයි. ඔය කියන දේ කරයි ද කියල කරනකං මට නම් විහ්වාස නෑ. මොනද ඕක කරනව කියල ආව චන්ද්‍රිකාත්, මරාත් කලේ ඕක නෙවෙන නිසා........ අනික චන්ද්‍රිකා මේකට අත ගහන්නේ අනිවා තමන් පක්ෂ නායකකමෙන් එළවපු පළිය ගන්නට සහ විමුක්තිට තැනක් හදල දෙන්න, ඒක දන්නෝ...
  20. dath kimbula

    EK Married Club-11

    මෙම නිවේදනයට පසුව තව දුරටත් විවාහක සමාජය තුල පරිගනක ක්‍රීඩා ගැන දේශන පවත්වන්නවුන් හට -රෙප් 100 බැගින් එක් කරන බව දැඩ් අවධාරණයෙන් පළකරමි!!!!!!!!!!!!!!!

    No contents