ඔහොම සීන් එකක් අපිටත් උනා. o/l කාලේ යාලුවෙක්ගේ ගෙදර ගියා චලියකින්. දැන් මාත් එක්ක චලියේ 3ක් යනවා. ගමනෙන් භාගයක් යනකන් මම මැද ගියේ. ඉතුරු ටිකේ මගේ පිටිපස්සේ ගිය එකාට මැද්දෙන් වාඩි වෙලා යන්න ඕනෙමයි කිව්වා:baffled:එපාර ඌව මැද්දෙන් වාඩි කරවලා මන් පිටිපස්සෙන් වාඩිඋනා.:rofl: දැන් පාරේ යන උන්ටත් ආතල්...