දැනට තියෙන්නේ official නෙමෙයි නේ බන් ඉන්දියාවේ දෙන package එහෙම නේ තියෙන්නේ ලංකාවේ official launch කරාට පස්සේ ඒ පැක්ජ් වලට ලංකාවේ චැනල් එකතු වෙනවා ආය ඉන්දියාවේ තියෙන චැනල් ඔක්කොම දෙන්නෙත් නෑ තෝරා ගත්ත චැනල් ලිස්ට් එකක් දෙන්නේ මිල ගණන් නම් Dialog tv වලට සාපේක්ශව යයි කියලා කියන්නේ pic quality එක...