1. prageeth119lk

    මොනාත් පෙරෙරාට නිවන් සුව පතමු !!

    ආඩම්බරයී ඔබත් සමග එකම ගමෙ ඉපදෙන්න ලැබුනට සොයුර ඔබට නිවන්සුව!
  2. prageeth119lk

    The 6 Truths..

    ela:lol:
  3. prageeth119lk

    Nice Lesson for Alll

    patta:) rep spread karannalu
  4. prageeth119lk

    Watch This :D

    patta ban:)
  5. prageeth119lk

    ඔබට_මොනවද_හිතෙන්නේ....

    හරියට හරි මචන් මේක තමයි කරන්න ඔනී:yes:
  6. prageeth119lk

    අම්මෝ Facebook (ගැහැනියක් වෙන්න ඕනේ කොල්ලෙකුගේ ක&#35

    උබලා හිනා වෙයන් නොදකින් පෙරෙතය ගල්ලෙම ඉපදුනා නෙ:( මචන් මූ ව දැක්කම් මට එකෙක් මතක් උනා මේ ඌද දන්නෙ නැ:angry:
  7. prageeth119lk

    I am New...

    අතන:lol:
  8. prageeth119lk

    Djwathila BAN කරමු

    එකනෙ බන් බලපන් මුගෙ කතාව:frown:
  9. prageeth119lk

    ඔබට_මොනවද_හිතෙන්නේ....

    ඔව් බන් සිරාවට ගොඩක් එවුන් දැන් රට යනවා:) හැබයි මචන් රට යන ගොඩක් එවුන් ලාංකාවට එන්නෙ නැ මොකද එහෙ ඉදල පුරුදු උනාම මෙහෙ දෙයක් කරන්න හිතෙන්නෙ නැ :baffled: ‍කරනව නම් Kadaya කිව්ව වගෙ බිස්නොස් එක්ක කරන්න බලාගෙන එන්න ඔනී නැත්නම් අපරාදෙ :)
  10. prageeth119lk

    මම මරාගෙන මැරෙණව යකො....

    ඔව් බන් පට්ට සින් එක ටිකට් හොයාගන්නවත් නැ ඒත් මම දන්න කිප දෙනෙක්ටම free ටිකට් පහා පහා ලැබුනා උන්ගෙන් ගොඩක් එවුන් බලන්න ගියෙවත් නැ:(
  11. prageeth119lk

    විකිනීමට ඇත--- N95 8GB දුරකතයක්

    mata kawuru hari sponsor karanawa nam mama gananwa:rolleyes: bump ekak thmayi dhenna wenne;)
  12. prageeth119lk

    ගවුම් ද? කලිසම් ද?

    මේක නම් මරු වැඩක් ලිව්ම් බෙදන මහත්තුරුන්ට හොදයී ගමෙම කෙල්ලොන්ගෙ දුරකතන අංක ලෙසියෙනම් ගන්න පුලුවන්:P ගවුම් ඇන්දම ගොඩක් කෙල්ලලෝ ලස්සනයී එක නිසා ගවුමට වොට් කලා:) එත් සමහරුන්ට කැතයී කලිසම් ඇන්දම තමයි හොද:yes:
  13. prageeth119lk

    Djwathila BAN කරමු

    අපොයි බන් මම හිතුවෙ මූ ව ඇත්තටම බෑන් කරන්න හදන්නෙ කියාලා අපරදෙ:baffled: එහෙම කරනව නම් කියන්න අපි දෙන්නම් ඔනෙ සහයෝගයක්:P මොනවා උනත් 4000 දාහ ගහපූ එකෙ විස් කොරලා යන්නම් කොන්ග්‍රැට්z මචන් කරන හැම වඩක්ම ගොඩ යනන් ඔනේ:yes: ජයවේවා
  14. prageeth119lk

    IGI 1 Help

    ohoma ekka thibunadha mata mathak nae ne ayeth play kara balanna onI:yes:
  15. prageeth119lk

    Menna Lankava kana Tava Eka Seen ekak

    මගුලක් කතාකරනවා මගෙ තියෙන්නෙ 1GB එකෙනුත් 8MB VGA එකට share වෙනවා:P
  16. prageeth119lk

    shenl කෝ

    ඇත්තටම මූට මොකද උනේ:rolleyes:
  17. prageeth119lk

    නෙස්ලේ_නිෂ්පාදන

    මොකද බොල මට සැර දාන්නෙ:baffled:මේවා කොයි කාලෙ උනත් වැරදි වැඩ බන්:angry:
  18. prageeth119lk

    ඔබට_මොනවද_හිතෙන්නේ....

    අහ් එළ මචන් වැඩෙ හරියයි :) ඔව් බන් එක නං ඇත්ත තමයි ලංකාවෙ ඉදලා නම් හරි යන්නෙ නැ අඩු ගානෙ කොලඹ වත් යන්න ඔනී:P
  19. prageeth119lk

    ගේම් එක චේන්ජ් කරන්න... new fraud...

    අඩෙ පට්ට බන් උබට රෙප් දෙන්න නෙමෙයී කරන්න වටින්නෙ:lol: පට්ටා කතාව බන් පස්සෙ rep+දෙන්නම්:yes: ජයවේවා

    No contents