උඹට පැණි හලන්න තරම් දෙයක් නෑ කියලා මම දන්නවා බං..
කෙමිත් කිසිම පදනමක් නැතුව කටට එන එක කියනවා..
නිකන් වලි ඇද ගන්නවා...
මම කලින් ත්රෙඩ් වලත් දැකලා තියෙනවා...
කෙමිත් >>
හරි උඹ කියපු එක ඇත්තක් කියලා ඔප්පු කරපන් පුලුවන්නම්..
බැරිනම් බොරු චෝදනා කරලා නිකන් වලි ඇදගන්න එපා..
ෂෝ එකත් නිකන් විනාස...