1. Malinga

    2012 Oct 19 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit - 02

    ජීවිතේ හරිම පුදුමයි. සතුට, දුක එක ක්ෂණයකින් වෙනස් වෙනව.
  2. Malinga

    2012 Oct 19 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit - 02

    ඔයගෙ මූණනම් වෙන්න බෑ ඔය :shocked:
  3. Malinga

    2012 Oct 19 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit - 02

    එතකොට අනිත් නම? :shocked::lol:
  4. Malinga

    2012 Oct 19 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit - 02

    මාර නමක්නෙ. මොකක් ද ඒ ‍නමේ තේරුම? :shocked:
  5. Malinga

    2012 Oct 19 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit - 02

    ඊළඟ වැඩසටහනෙ ගහන්න පුළුවන් වෙයි නේද?
  6. Malinga

    2012 Oct 19 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit - 02

    :rofl::rofl: එළ එළ 4000 ගහන්නත් ළඟයිනෙ දැන් :D
  7. Malinga

    2012 Oct 19 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit - 02

    එළ එළ මේ ත්‍රේඩ් එකටත් කට්ටිය සෙට් වෙමු තව වෙලා තියෙනවනෙ.
  8. Malinga

    2012 Oct 19 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit

    :shocked: මෙයා මෙන්න මේකටයි හැංගිල ඉඳල තියෙන්නෙ. 1000 ගහන්න :shocked:
  9. Malinga

    2012 Oct 19 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit

    Three Sisters ලගෙ සිංදුවක් :D
  10. Malinga

    2012 Oct 19 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit

    කියන්න කෙනෙක් නෑ :rofl:
  11. Malinga

    2012 Oct 19 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit

    හදවත සපුරා පවසමි ඉඳුරා මම ආදරෙයි කියා
  12. Malinga

    2012 Oct 19 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit

    බලං ඉන්නව වගේ මං හිතන්නෙ. ත්‍රේඩ් එකේ පේන්න නෑ.
  13. Malinga

    2012 Oct 19 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit

    තාම 11.20 වෙලාව. මං ඉතින් කොහොමත් නිදාගන්නෙ 12 පහුවෙලා
  14. Malinga

    2012 Oct 19 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit

    එළ විරිඳුව ඕක
  15. Malinga

    2012 Oct 19 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit

    ඔව් ඔව් ඒකනම් තිබුණ තමයි. ඔව් ස්වර්ණවාහි‍නියෙ හපන් පැදුර ඉතින් ගොඩක් ජනප්‍රිය වුණා පස්සෙ.
  16. Malinga

    2012 Oct 19 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit

    ඔව් ඔව් ඒ කාලෙ ඔය මොන එකක්වත් තිබුණෙ නෑ. හැබැයි ඊට කලින්නම් ළමාපිටිය වගේ ඒව තිවිල තියෙනවනෙ. ඒ කාලෙත් තිබුණද දන්නෙ නෑ හැබැයි.
  17. Malinga

    2012 Oct 19 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit

    ඇන්ටන් රොඩ්රිගු මහත්මයා
  18. Malinga

    2012 Oct 19 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit

    එහෙම කතාවකනම් ඒ කාලෙ ගියා තමයි. ඒත් ඉතින් ඕව ෂුවර් නැහැනෙ. ජනප්‍රිය අයට ඕනතරම් කට කතා තියෙනවනෙ.
  19. Malinga

    2012 Oct 19 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit

    එළ එළ ඔව් ඔව් මං දැක්ක ඔයා දාල තියෙනව ඒකෙ තියෙන සිංදු වගයක නම් :D

    No contents