1. Malinga

    2012 Oct 19 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    අපෝ ඕකට වඩා පරණ එකයි ලස්සන.
  2. Malinga

    2012 Oct 19 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    දැන්නම් කට්ටිය සෙ‍ට් වෙලා වගේ. ලස්සන සිංදුවක් යන නිසා කට්ටිය පෝස්ට් දානව වගේ අහගෙනම සිංදුව.
  3. Malinga

    2012 Oct 19 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    ඔව් ගොරවන්න ගත්තහම ඉතින් ඉන්න බැහැනෙ කට්ටියට.
  4. Malinga

    2012 Oct 19 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    එහෙනම් ඉතින් අහන් දෙයක් නෑ තමයි. ගණන් කර කර හරි දායි කට්ටිය :lol: හැබැයි අද වැස්ස නිසා ගොඩක් වෙලාවට කට්ටිය අඩුයි.
  5. Malinga

    2012 Oct 19 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    දැන් වැටෙයි. කට්ටිය සෙට් වෙලානෙ ඉන්නෙ.
  6. Malinga

    2012 Oct 19 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    අපිනම් ඉන්නව. :yes::yes:
  7. Malinga

    |~ Lovers Avenue II ~|

    එළ එළ ඔය සයූ එක්ක හිනාවෙවී හොඳට ට්‍රයි කරන්න :lol::lol: ඒත් මදිනම් තව ඔයා දන්න අක්කල නංගිල අ‍රගෙන එන්න මෙතනට :rofl: ඔව් ඉතින් මිනිස්සුන්ගෙ වැරදි නිසා කාළගුණය ගොඩක් වෙනස් වෙනව. තව ඉතින් එක එක හේතු තියෙන්න පුළුවන්.
  8. Malinga

    2012 Oct 19 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    හිහි දැන් ඉතින් ඔයා පොඩ්ඩක් සද්ද නැතුව හිටියත් කට්ටිය හොයයි
  9. Malinga

    2012 Oct 19 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    සමාජයේ වැරදි‍ කෝණය නිසා දුක්විඳින ඇඟලුම්කම්හල් ක්ෂේත්‍රයේ සොහොයිරියන් ගැන මේ වැඩසටහනේ ඉඩක් වෙනකරපු එකට බොහොමත් ම ස්තූතියි කිඹුළ අයියා. හරියට නින්දක් නැතුව අඩු වැටුපට තමන්ගේ ශ්‍රමය සූරාකෑමකට පවා ලක්වෙන බව දැන දැනත් තමන්ගෙ පවුළ හෝ දෙමවුපියන්ගේ රැකවරණය වෙනුවෙන් ජීවිතය ගෙවන මේ වගේ සහෝදරියන් ගැන...
  10. Malinga

    2012 Oct 19 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    දැන් කට්ටියට ඔයාව පේනව වැඩි වෙලා වගේ නේද? :lol::lol:
  11. Malinga

    2012 Oct 19 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    ඔය දැනුත් කතා කරල තියෙන්නෙ. ඔයා ආපු ගමන් කතා කරල තිබුණ මං දැක්ක.
  12. Malinga

    2012 Oct 19 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    ඒව ඉතින් හොඳට කරන්න එපායෙ. ආයිත් ඉතින් නිවාඩු හමුබුවෙනවනෙ.
  13. Malinga

    2012 Oct 19 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    දැන්නම් ඉන්නව. තරහ වෙලා නෑ මං හිතන්නෙ. :)
  14. Malinga

    2012 Oct 19 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    ඉතින් ඔයා නැති කාලෙනෙ ඇහැවුවෙ. තාම කට්ටිය ත්‍රේඩ් එකට ඇවිල්ල නැති නිසා වෙන්න ඇති. අද මෙහෙට වහිනවනෙ. පේන්න හිටියෙ නැත්තෙ ඉගෙනුම් වැඩ නිසා ද? :D
  15. Malinga

    2012 Oct 19 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    ඒකනෙ කියන්නෙ. එපා වෙනව. කෝ දැන් මේ ටූ නංගි?
  16. Malinga

    2012 Oct 19 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    හායි හායි :shocked: අපිටනම් පේනව. දැන් ඔය කට්ටියටත් පෙනිල තියෙන්නෙ ඔයාව. ඔයා පේන්න නෑ කියල ඒ දවස්ටිකේ කට්ටිය ත්‍රේඩ් එකේ හිටන් අහ අහ හිටියෙ.
  17. Malinga

    2012 Oct 19 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    මාත් ඉතින් ඉන්නව. ඔහෙට මේ දවස්වල වහින්නෙ නැද්ද?

    No contents