අපේ අම්ම ටීච කෙනෙක් (Primary) සාක්ෂි නම් ලොකුවට නෑ ලැබුන සම්මානනම් තියෙනවා. එයා හුගක් Autistic Spectrum Disorders තියෙන ළමයීන්ව ප්‍රින්සිපල්ට වද දීල ඉස්කෝලෙට අරගෙන සාමාන්‍ය මට්ටමට ( සාපේක්ෂව ) ඒ ළමයින්ව හදල තියෙනවා ඔය සීන් එක හින්දා අම්මා ඒ කාලෙ මුළු කලාපෙම ටිකක් ප්‍රසිද්ධ උනා එත් අපි ගැන නම්...