1. dath kimbula

    මගුලක් කියනවද? උඹේ ජීවිතේ මම දන්නවා...... කරදර කරන්නේ නෙටුව ඉන්නේ ඒකයි

    මගුලක් කියනවද? උඹේ ජීවිතේ මම දන්නවා...... කරදර කරන්නේ නෙටුව ඉන්නේ ඒකයි
  2. dath kimbula

    EK Married Club-10

    :rofl::rofl::rofl: දැන් රිදිලා මරු කියවයි!!!!!!!:rofl::rofl:
  3. dath kimbula

    EK Married Club-10

    සෝ කුකුලෝස්!!!!!!! සුබ උදෑසනක් වේවා!........... කකුලට නම් කෙළවෙන පාටයි............:(
  4. dath kimbula

    මහින්දට පුලුවන්ද.. නීතිමය විවරණය..

    එතුමාණන් දැන් කියන සමහර දේවල් වලට විලිලජ්ජාවේ සන්තෝසේ බරුවාය..............:dull::dull::dull::dull:
  5. dath kimbula

    EK Married Club-10

    :no::no::no: ෆැමිලි සෙටමෝල පසුවට............ මේ ජෙනුඉන් සේටමොලකි!!!!!!!!
  6. dath kimbula

    EK Married Club-10

    කැලිප්සෝ රෙඩ් රම් එකක් ඕයි ගැසුවේ!!!!!!!:dull:
  7. dath kimbula

    EK Married Club-10

    මේ පාර නම් කොහොම හරි ගරු ෆියර්ලෙස් ලීඩර් හුටුමානන්ව ගෙන්න ගන්න ඕනේ.......... ඌ නැතුව සෙටමෝල් එපා!!!!!!!!!!!!!!!!!!!!!!:angry::angry::dull:
  8. dath kimbula

    මහින්දට පුලුවන්ද.. නීතිමය විවරණය..

    හිටපු අග විනිසුරු ගරු සරත් නන්ද සිල්වා මැතිතුමා මේ අවස්ථාවේ මේ විදියට හැසිරීම, ඒ කියන්නේ එතුමාණන් ගරු අගවිනිසුරු උතුමාණන් විදිහට සේවය කල කාලයේ දීපු සමහර තීන්දු ගෙන එතුමාණන් දැන් දක්වන අදහස්, වර්තමන ගරු අධිකරණයට කරන අවමානයක් විදියට අපේ ගරු නීතිඥ තුමා දකින්නේ නෙද්ද?
  9. dath kimbula

    EK Married Club-10

    උට්ටක් කියනෙහි ද?:angry::angry::angry:
  10. dath kimbula

    මහින්දට පුලුවන්ද.. නීතිමය විවරණය..

    ගසා හපුට්ටෝ, ඇද්ද තොට ගල් ඉබ්බා....... බලාපිය නූලේ හිමිකරුවම කියන්නේ...................... දැන් ලිඳේ පැනපිය අනාත වඳුරු මොටා.................:angry::angry: මහින්ද තව පාරක් ආවොත් පොදු ජහමනයා ගේ දත් කුට්ටන් ගෙන නූලක් දාන්නද?:angry::dull::dull::P
  11. dath kimbula

    EK Married Club-10

    ඔන්න කලින්ම කිව්වා....... දෙසැම්බර් 28 දවස වෙන් කරලා තියා ගනිල්ලා.............. සෙසු විස්තර පස්සට...........:P
  12. dath kimbula

    EK Married Club-10

    අපි නම් සෙට් උනා.........................හිකිස්:baffled::rofl:
  13. dath kimbula

    EK Married Club-10

    අපි ගසමු.........ගසමු.... රෙඩ් රම් හෝ ගීත ගයලා.................................. අමුඩේ+පුක+කිඹුලා
  14. dath kimbula

    මහින්දට පුලුවන්ද.. නීතිමය විවරණය..

    තනුජක සොයුරාණෙනි බොහෝ ස්තුතියි මගේ ආරාධනාව පිළිගෙන මේ නීතිමය විග්‍රහය ගෙන ආවට.................................:D
  15. dath kimbula

    අහිංසක_මාලක

    මිත්‍රයා...... පොන්නකමේත් එය ඇදිවත ඔසවා ප්‍රදර්ශනයේත් සීමාවක් පවතිනවා.............:dull:
  16. dath kimbula

    EK Married Club-10

    අපේ මිනියා ළිදේ ද මන්දා හීන්සීරුවේ.......... අම්මපා මේ කෙල්ලො නං..........:nerd:
  17. dath kimbula

    මේ දවස් වල අවුල් බං නසරානි වෙන්න.....මගෙත් කකුල පෙරලුනා දෙපාරක් ම...පොඩි උන් දෙන්නම අසනීපෙන්...

    මේ දවස් වල අවුල් බං නසරානි වෙන්න.....මගෙත් කකුල පෙරලුනා දෙපාරක් ම...පොඩි උන් දෙන්නම අසනීපෙන්, ලැපට කෙළවිලා ඉන්නේ......ඉන්කම් ඩ්‍රොප්....... ටහිකිල ඉන්නේ.......
  18. dath kimbula

    EK Married Club-10

    තාම අවුල් බං..... සියළු දේම අවුල් වීගෙන යන්නේ මට පේන්නේ..... හෙනහුරා සෙට් වෙලා ද කොහෙද:dull::dull:
  19. dath kimbula

    kapu pulung Help

    ඔරලෝසු කණුව ඉස්සරහ ම, වටරැක ස්ටෝර්ස් එකට එහා පැත්තේ.................
  20. dath kimbula

    දත නැති වලා වෙත

    කතානා එකක් පට්ට ගන්න් බං....ඒ බ්ලේඩ් එක මෙහේ හරියට හදන එකෙක් හොයන්න නෑ...... පණ පොවන්න පුළුවන් නිකල්-වැනේඩියම් ස්ටීල් එක ගන්නේ...........

    No contents