මචං මේක නේ මේ පිච් එකේ සෙල්ලම් කරන්න අමාරුයි කුසල් හොද ආරම්භයක් ඇන් දුන්නා සංගයි දිල්ශානුයි දැන ගන්න ඕනා ටිම් එකේ ඉන්න හොදම අත්දැකීම් තියන ක්‍රිඩකයක් වශයෙන් මැච් එක අරන් යන්න ගොන් ශොට් වලට ගිහින් අවුට් වෙන්නේ නැතුව එකක් ගැහුවත් ඇති නේ බෝල ගාන ගොඩක් තිබ්බා නේ අනික අද ලංකාවේ බැටින් ලයින්අප් එකේ...