අද Sri Lanka Cricket වල ගොඩක් වැදගත් දවසක් මොකද අද Sri Lanka Cricket Team එක 700 එක් දින තරගයට සහභාගි වීමට නියමිත නිසා:) එමගින් එක් දින තරග 700 ට සහභාගි වී ඇති 5 වන රට වීමේ අවස්ථාව Sri Lanka වට හිම් වෙනවා :cool:
700 වන එක් දින තරගයට සහභාගි වෙන Sri Lanka Cricket Team එකට උණුසුම් සුභ...