1. Dinushasankalpa

    කහ බතක් හදමු..

    අපේ අම්මා ගෙදර හිටියෙ නැති හින්දා තමා බොලං ඕක හැදුවෙ. හවස ඇවිත් ඇමතුවා ඇමතිල්ලක්.. කුස්සිය හැඩි වෙලා කියලා :baffled::baffled::rofl::rofl:
  2. Dinushasankalpa

    තැඹිලි-වයින් ගෙදරදීම හදමු

    අද දවල් ආයේ පෙරුවා
  3. Dinushasankalpa

    a Masturbator for everyone!!

    :lol:
  4. Dinushasankalpa

    වෙච්ච දේ ගැන කනගාටුයි මචං :(

    වෙච්ච දේ ගැන කනගාටුයි මචං :(
  5. Dinushasankalpa

    බදින්න හිතන් ඉන්න උන් මෙහෙට වර

    සිරාවටම :shocked: අඩෝ දැං එලෝ එලෝ බැට් දෙනවා නේද :baffled:
  6. Dinushasankalpa

    බදින්න හිතන් ඉන්න උන් මෙහෙට වර

    සහෝ.. එයා බදින්න ගිහින් තියෙන්නෙ කෙල්ලෙක්ව.. ඔයා වගේ එළදෙනෙක්ව හරි කිකිලියක්ව හරි නෙවෙයි.... කුප්ප කථා කියන්න එපා ප්ලීස් :sorry:
  7. Dinushasankalpa

    කහ බතක් හදමු..

    ඈහ්. යකෝ එහෙම බඩේ අමාරු හැදෙනවැයි මේ වගේ කෑමක් කෑවට. බඩේ අමාරු හදා ගන්න ඕනෙ නං රෑ කඩේකිං කොත්තුවක් හරි රයිස් එකක් හරි කාපං.. :rofl:
  8. Dinushasankalpa

    කහ බතක් හදමු..

    ආස්මි අක්කට බම්ප් :rofl:
  9. Dinushasankalpa

    බදින්න හිතන් ඉන්න උන් මෙහෙට වර

    අනේ අම්මපා මෙහෙමත් ගෑනු...:shocked: එක අතකට මේ උන වැඩේ හොද වෙන්න ඇති බං.. කොහොමච ආතල් එක වෙඩින් එකත් ජයට ගත්තට පස්සෙම ඔහොම එකක් උනා නං:dull::baffled: උඹ මරාලයකින් බේරුනා කියලා හිත හදා ගනිං.. :) වෙඩින් හෝල් එක ගැන වැඩේට බම්ප්.... :sorry:
  10. Dinushasankalpa

    කහ බතක් හදමු..

    :lol::lol::rofl:
  11. Dinushasankalpa

    කහ බතක් හදමු..

    හරි.. කාලා පැය 5කට වඩා ගිහින් තියෙන්නෙ.. කිසි අවුලක් නෑ :rofl: රහයි... මරු... ආයේ ලබන සතියෙත් කන්න ඕනෙ
  12. Dinushasankalpa

    ජපන් 3D චිත්‍රකරුවා,,,

    ඇයි බන් මෙක වටිනා ත්‍රේඩ් එකක් කියලා බම්ප් කරේ :) සහෝ ට එපානම් මම අයේ බම්ප් කරන්නේ නැ:dull::(
  13. Dinushasankalpa

    ජපන් 3D චිත්‍රකරුවා,,,

    ඔබගේ වටිනා කාලය වෙන්කරමින් මෙය ශෙයා කිරීම ගැන බෙහෙවින්ම ස්තුතියි රට ගිනි නොතියා, දෙකොන ගිනි නොදී, පවුල් කඩන්නෙ නැතුව මේ වගේ ඒවා දිගටම දානවා නම් ඉතා අගේකොට සලකමි...
  14. Dinushasankalpa

    රෝස කටු - නවකතාව

    ඕකනෙ සහෝ ඉතිං... ඔයාලට රිදුනම උන්නා මලා පේන් නැතුව යනවා නෙ :rofl::rofl:
  15. Dinushasankalpa

    රෝස කටු - නවකතාව

    එහෙනං මං සොරි කියන්නං :(
  16. Dinushasankalpa

    රෝස කටු - නවකතාව

    :sorry::sorry: මං ඉස්සෙල්ලත් ඇහුවෙ.. :(
  17. Dinushasankalpa

    රෝස කටු - නවකතාව

    කෙල්ලන්ට පේනවා.. කොල්ලන්ටත් පේනවා.. කොලු කෙල්ලන්ට පේන් නෑ :rofl:

    No contents