1. Malinga

    2012 Oct 8 - ElaKiri Radio ! - HiTL!st with BLACKL!ST

    එළ එළ බයවෙන්න එපා අපි එච්චරම දාමරික නෑ :rofl:
  2. Malinga

    2012 Oct 8 - ElaKiri Radio ! - HiTL!st with BLACKL!ST

    Iwasaida Manda - Athula Adhikari & Samitha Erandathi Mudunkotuwa
  3. Malinga

    2012 Oct 8 - ElaKiri Radio ! - HiTL!st with BLACKL!ST

    එළ එළ බැලැකා බොහොම ස්තූතියි ඒ ට්‍රැක් එක දුන්නට
  4. Malinga

    2012 Oct 8 - ElaKiri Radio ! - HiTL!st with BLACKL!ST

    වචන වලිනුත් රිදවන්න පුළුවන්නෙ මනුෂ්‍යන්ව. මං හැබැයි කිවුවෙ සිංදුව ගැන විතරයි.
  5. Malinga

    2012 Oct 8 - ElaKiri Radio ! - HiTL!st with BLACKL!ST

    ඉවසයි ද මන්දා මා දුන් රිදුම්
  6. Malinga

    2012 Oct 8 - ElaKiri Radio ! - HiTL!st with BLACKL!ST

    එළ එළ බැලැකා ඒක හදිස්සියක් නෑ :D ඔය ගායකයගෙ සින්දුනම් අහල තියෙනව තමයි
  7. Malinga

    |~ Lovers Avenue II ~|

    ජීවිතේ ප්‍රශ්න එද්දිනෙ ජීවත් වෙනව කියල හිතෙන්නෙත්. නැත්තම් ඒකාකාරියිනෙ ජීවිතේ. අසරණවීම ඕනම කෙනෙක් ඕනම් වෙලාවක වෙන්න පුළුවන් දෙයක්.
  8. Malinga

    2012 Oct 8 - ElaKiri Radio ! - HiTL!st with BLACKL!ST

    ඔව් ඔව් කලු කොල්ල තමයි. හැබැයි ඉතින් නම විතරයි :lol:
  9. Malinga

    2012 Oct 8 - ElaKiri Radio ! - HiTL!st with BLACKL!ST

    එළ එළ රොකා ආව. අහ නෑ බැලැකා ආවෙ.
  10. Malinga

    2012 Oct 8 - ElaKiri Radio ! - HiTL!st with BLACKL!ST

    එළ එළ මල්ලී. සෙට් වෙමු එහෙනම්
  11. Malinga

    2012 Oct 8 - ElaKiri Radio ! - HiTL!st with BLACKL!ST

    අලෝ මල්ලී. කොහොම ද?
  12. Malinga

    2012 Oct 8 - ElaKiri Radio ! - HiTL!st with BLACKL!ST

    මං ඉතින් කාත් එක්ක තරහ වෙන්න ද? :lol::lol:
  13. Malinga

    2012 Oct 8 - ElaKiri Radio ! - HiTL!st with BLACKL!ST

    ලෝක වාර්තාවක් තියන්න හිතිල ඒකයි :shocked:
  14. Malinga

    2012 Oct 8 - ElaKiri Radio ! - HiTL!st with BLACKL!ST

    එළ එළ අහමු අහමු. ගොඩක් දවසකින්නෙ කට්ටිය සෙට් වෙන්නෙත්. දවස් දෙකකින් තිබුණෙත් නැහැනෙ මැච් එහෙම නිසා.
  15. Malinga

    2012 Oct 8 - ElaKiri Radio ! - HiTL!st with BLACKL!ST

    නෑ නෑ පළවෙනි එක නැගල යන එකක් ටිකක් ෆාස්‍ට්. අනිත් එකේ කියන්නෙ තරහ වෙන්න කියලනෙ :shocked:
  16. Malinga

    2012 Oct 8 - ElaKiri Radio ! - HiTL!st with BLACKL!ST

    මං ඉන්නව මල්ලි ඉතින්. ඔයාට කොහොම ද?
  17. Malinga

    2012 Oct 8 - ElaKiri Radio ! - HiTL!st with BLACKL!ST

    ela ela malli kaalayakata passe. bohomath ma sthuthi maavath ekathu karagaththata e sinduvata :D
  18. Malinga

    2012 Oct 8 - ElaKiri Radio ! - HiTL!st with BLACKL!ST

    අද සිංහල ඒව දෙනවනම් ඔය පහල තියෙන සිංදු දෙකෙන් එකක් දෙන්න. Tharahen Ahaka Bala - Athula Adhikari Tharaha Venna - Nirosha Virajini තව මේ පහල තියෙන සිංදුවත් දෙන්න Penena Nopenena Duraka Indan - Athma Liyange
  19. Malinga

    2012 Oct 8 - ElaKiri Radio ! - HiTL!st with BLACKL!ST

    ela ela blacka elatama karamu :D
  20. Malinga

    සංචාරය 2- ..ත්‍රිකුණාමළය .(Trinco Tour ) ..updated..

    බොහොමත් ම ස්තූතියි අපිටත් මේ වගේ තැනක් ගැන විස්තර ගෙන ආවට. ඒ වගේ ම කරුණු සහිතව ම විස්තර කරල තියෙන එක මේ වගේ තැන්වලට යන්න ඉන්න අපේ එළකිරි සාමාජිකයන්ට ගොඩක් වැදගත් වෙයි.

    No contents