උබේ කතාව සහතික ඇත්ත මචෝ..මාත් ඉස්සර යන්නෙම 100 පන්නලා..හෙන ආතල් වැඩක් ඒ කාලේ නම් ඒක..රේස් ම තමයි..ඒත් ඒක දවසක් වැඩේ වැරදුනා..බයික් එකෙන් වෙටිලා කකුලේ කටු එලියට එන්නම කැඩුනා..අවරුදු ගානක් දුක වින්දා හොද කරගන්න කකුල.දන් නම් අව්ලක් නැ.බයික් පදින ඒක නතර කලෙත් නැ.ඒත් දැන් යන්නේ හිමින්..60 ට එහා යන්න...