1. tupac97

    කොහොමද බන් මෙහෙම ඉගෙන ගන්නේ

    හම්මේ මොකට කියවනවද
  2. tupac97

    කොහොමද බන් මෙහෙම ඉගෙන ගන්නේ

    මේවා කරන අක්කලා නෑ බන් , මේ ඒලෙවල් ඕලෙවල් නෙමෙයි වෙන රජයේ විභාගයකට ඒකනේ අවුල :(
  3. tupac97

    කොහොමද බන් මෙහෙම ඉගෙන ගන්නේ

    කොහොමද බන් මෙහෙම ඉගෙන ගන්නේ අපිට මැත්ස් උගන්වන සර් කෙනෙක් ඉන්නවා බන් සර් කෙනෙක් කිව්වාට අයියා කෙනෙක් අවු 22 විතර ඇති, වැඩේ කියන්නේ මට දැන් කියා දෙන මෙලෝ හසරක් මතක හිටින්නේ නැ මූ දිහා බලන් ඉන්න එක විතරයි කරන්න වෙලා තියෙන්නේ, පොර කළුයි හැබැයි හැන්ඩියා ඊයේ ඒ පැය දෙකට හිතින් හනිමූන් එහෙමත් ගියා...
  4. tupac97

    වැඩිම පින වෙන්නෙ කාටද?

    දෙන්නේ කාටද අදාල නෑ දානය දානයමයි, හැබැයි සෝවාන් හෝ ඊට එහා මාර්ග ඵලයක් ලැබූ කෙනෙකුට දන් දීම කුසලයෙන් වැඩී , දන් දෙනවා කියන්නේ අත් ඇරීම , දානය ලබා ගන්න කෙනාට ඒක වැඩක් නැති වුණත් කුසලය කුසලයමයි
  5. tupac97

    රන්ටැඹේ කෑම්ප් ගිය උන් කව්ද ඉන්නෙ..

    කොලු සීන් එහෙම නැද්ද?
  6. tupac97

    උබලට හිතෙන් නැද්ද ? එකතු වෙලා ගහාපු ගෙමක් ක&#3

    ඔය ඔක්කොම කරන්නේ 2020 බලාගෙන
  7. tupac97

    ප## පොඩි ප්‍රශ්නයක්..

    ඒ කිව්වේ බන් උඩ නෝර්මල් හමේ නෙමේ නේ ඇවිත් තියෙන්නේ, ඒක නිසා ඩොක් කෙනෙකුට පෙන්නපන්
  8. tupac97

    ප## පොඩි ප්‍රශ්නයක්..

    මචන් ඩොක්ටර් කෙනෙකුට පෙන්නපන් අනිවා ඕක පිට ආපු කේස් එකක් නෙමෙයි හින්දා එක එක අය කියන ඒවා ගාන්න එපා
  9. tupac97

    ප## පොඩි ප්‍රශ්නයක්..

    පොටෝ එක ඩිලීට් කරලා
  10. tupac97

    Drill Team Presents ඩයරිය ft. Manasick

    මොන ජරාවද බන් මේ
  11. tupac97

    TV Brand name උදව්වක්

    මචන් samsung ගන්න,
  12. tupac97

    kello tika mehe enno kolloth enna

    ඇයි බන් පිරිමින්ට ලස්සන වෙන්න හොඳ නැද්ද??
  13. tupac97

    ගණිතය සම්බන්දව

    ඔව් ඕනම දෙයක් මැදින් පටන් ගන්න ගියොත් නිකන් ග්‍රීක් වගේ වෙනවා, මුල ඉදන්ම හොඳ ගුරුවරයෙක් යටතේ ඉගෙන ගත්තා නම් හොඳයි කියලයි මම නම් හිතන්නේ
  14. tupac97

    ගණිතය සම්බන්දව

    ගණිතය ෆේල් වෙච්ච එකෙක් හැටියට මට නම් කෙළ වුණේ මුල ඉදලම හරියට අල්ලගන්න බැරි වෙච්ච එක තමයි, එක වසරේ ඉඳලාම අල්ල ගත්තා නම් විෂයට ආසාවක් ඇති වෙනවා
  15. tupac97

    දෛවය_හොරු_සහ_බැඳුම්කරය

    පල් හොරා
  16. tupac97

    ගෑණුකම

    මට නම් සිරාවට පේන්න බැරි සීන් එකක් තමයි මේක නැලවෙනවයි, ඇගේ ඇලෙන්න එනවයි , කච පච ගගා කියවනවයි, හිනාවෙන හැටියි,
  17. tupac97

    List of politicians we should not send to the parliament next time

    Ranil wikramasinghe Anura kumara Dissanayake
  18. tupac97

    දික්කසාද

    ලොල්
  19. tupac97

    දික්කසාද

    මොකේ නැත්තේ තියෙනවා, ලංකාවේ ඒ විදිහට ගිය නඩුවක් තමයි පවිත්‍රා වන්නිආරච්චිට විරුද්ධව එයාගේ සැමියා දාලා තිබ්බ නඩුව, පවිත්‍රාට වන්දි ගෙවන්න උනා දික්කසාදෙන් පස්සේ එයගේ සැමියාට

    No contents