1. Malinga

    |~ Lovers Avenue II ~|

    :shocked: අපෝ නෑ මටනම් එහෙම වෙන්නෙ නෑ :cool: :rofl::rofl:
  2. Malinga

    |~ Lovers Avenue II ~|

    මටනම් නෑ ඒ වගේ ලෙඩක් :lol: දවල් හීන දැක්කත් මටනම් රෑ හීන පේන්නෙ නෑ ගොඩක් වෙලාවට :rofl:
  3. Malinga

    |~ Lovers Avenue II ~|

    එළ එළ මල්ලි. මාත් ඕක අහන්න හැදුවෙ. ඔයාගෙ මුරුංග නිසා ඒකත් අමතක වුණා :lol::lol:
  4. Malinga

    |~ Lovers Avenue II ~|

    ඔයාට තාම නිදිමතයි නේද? රෑ දැක්ක හීනයක් ගැනනෙ ඔය කියවන්නෙ. ඕකට කියන්නෙ මුරුංග මේනියා කියල. මුරුංග හොද්දක්වත් හදල කන්න :rofl:
  5. Malinga

    |~ Lovers Avenue II ~|

    මාව කවුරුවත් මුරුංග ගස්වලට නග්ගන්නෙ නැහැනෙ එහෙම ආසාව වැඩි කමට ගිහින් බිමට වැටෙන්න :lol: ඔයා හීනෙන් දැක්ක සිද්ධියක් නේද ඕක? :P
  6. Malinga

    |~ Lovers Avenue II ~|

    මොකෝ රවන්නෙ? :lol:
  7. Malinga

    |~ Lovers Avenue II ~|

    ඕනනම් ඉතින් එයා ඇන්ටි මං සීය කියන්නත් පුළුවන් :rofl:
  8. Malinga

    |~ Lovers Avenue II ~|

    අපි ඔය හයිය නැති ගස්වල නගින්න යන්නෙ නැහැනෙ :P ඔන්න අපි දන්නෙ නෑ පොඩි අය වැටුණොත් ඔයාට තමයි වගකියන්න වෙන්නෙ :sorry:
  9. Malinga

    |~ Lovers Avenue II ~|

    අපෝ එහෙම වෙන්නෙ නෑ. අපි ආච්චිලට ගරු කරනව :rofl: නෑ නෑ ඉතින් එහෙම මල්ලව පොර තරඟ තියන්නෙ නැහැනෙ :lol:
  10. Malinga

    |~ Lovers Avenue II ~|

    ඔයානෙ මුරුංග ආච්චි :lol: පොඩි ළමයින්ව මුරුංග ගස්වල නංගන්නෙ මමයෙ :rofl:
  11. Malinga

    |~ Lovers Avenue II ~|

    කැන්ඩි මල්ලි ගැහැව්වෙ :D මං එයා ගහනකන් බලන් ඉඳල 5001 දැම්ම :lol::lol:
  12. Malinga

    |~ Lovers Avenue II ~|

    එළ එළ මල්ලී. කට්ටියට ම සුභැපැතුම් :D
  13. Malinga

    |~ Lovers Avenue II ~|

    එක එක්කෙනා කැමති ඉතින් එක එක ඒවටනෙ. හැමෝම මැච් බලන්න ඕන කියල නැහැනෙ :D
  14. Malinga

    |~ Lovers Avenue II ~|

    ‍තොප්පි‍ වෙළෙන්ඳියි පිහිනුම් ශූරයයි ඇවිත් වගේ
  15. Malinga

    පද පේලි .....

    ඉවසයි ද මන්දා මා දුන් රිදුම් වෙන්වීල ආ දා වෙනතක් බලන් උන්නාට මා රහසේ තුරුළක හෙමින් මට ඉන්න බෑනේ මතකෙට හොරෙන් තනියෙන් ම වින්ඳා දුන් දුක් සුසුම් තව කඳුළු නෑ මේ දෙනෙතේ ඉතින් ගියදා ම ඔබ ඔහු හා ඉගිල්ලී හොරෙන් මට මාද නැතිවුණා සත්තයි හෙමින් ගොලුවෙච්ච තරු දෑසේ කඳුළැල් උණන්නේ දරාගන්න බෑ මේ මතකේ විලාපේ...
  16. Malinga

    |~ Lovers Avenue II ~|

    :shocked: කවුද? එළ එළ ඒකත් නරක නෑ. මැච් තියෙන්නෙ ඉතින් ලංකාවෙ වෙලාවෙන් රෑටනෙ. ඒක තමයි මල්ලී.
  17. Malinga

    photoshop sinhala

    eeta passe oyaage machine ekata oona font eka daala eeka thoaranna photoshop valin. ethakota gaanata thiyai font eka.
  18. Malinga

    2012 Oct 04 - ElaKiri Radio ! - Cricket Mania Back to Back with Somapaala

    ‍කට්ටිය දැන් නටනව වගේ හරි හරියට
  19. Malinga

    2012 Oct 04 - ElaKiri Radio ! - Cricket Mania Back to Back with Somapaala

    :shocked: අනේ අයිය එහෙම කරන්න එපා වැම්පියන් ලීග් එකටත් යන්න තියෙනව.

    No contents