1. Malinga

    2012 Oct 04 - ElaKiri Radio ! - Cricket Mania Back to Back with Somapaala

    ඔබ නොදැක ඉන්න බැරුවුණි මම ආදරෙ හන්දා
  2. Malinga

    2012 Oct 04 - ElaKiri Radio ! - Cricket Mania Back to Back with Somapaala

    ෆයිනල් එකේ විකට් ටිකක් දාල දෙන්නම් මල්ලී. ඒකනෙ අද ගත්තෙත් නැත්තෙ විකට්
  3. Malinga

    2012 Oct 04 - ElaKiri Radio ! - Cricket Mania Back to Back with Somapaala

    ඕවර් එක 4 ගානෙ දානවයෙ එහෙනම් :shocked: හැමදාම එක විදියට අල්ලන්න හොඳ නෑ ෆයිනල් එක හොඳට කරන්න රෙස්ට් කරන්න ඕන.
  4. Malinga

    2012 Oct 04 - ElaKiri Radio ! - Cricket Mania Back to Back with Somapaala

    හිරු ඔබයි කියා සිතූ ඒ උදේ
  5. Malinga

    2012 Oct 04 - ElaKiri Radio ! - Cricket Mania Back to Back with Somapaala

    කෝ මේ සෝමෙ මලයා?
  6. Malinga

    2012 Oct 04 - ElaKiri Radio ! - Cricket Mania Back to Back with Somapaala

    :lol::lol: එහෙම තමයි ඉතින් ඒ වෙලාවට ගානට බලල අතහැරියෙ :rofl:
  7. Malinga

    2012 Oct 04 - ElaKiri Radio ! - Cricket Mania Back to Back with Somapaala

    අවුලක් නෑ ගානට ඕවර්ස් ටික දාලනෙ :shocked:
  8. Malinga

    2012 Oct 04 - ElaKiri Radio ! - Cricket Mania Back to Back with Somapaala

    ඒ වගේ තමයි. දැන් ඔය දාන සිංදුත් ඒ ‍ව‍ගේ :lol:
  9. Malinga

    2012 Oct 04 - ElaKiri Radio ! - Cricket Mania Back to Back with Somapaala

    සෝමෙ මල්ලිත් කියවන්නෙ නැති එකේ ත්‍රේඩ් එකේවත් කට්ටිය කියෙවුවනම් හරිනෙ මොනව හරි
  10. Malinga

    2012 Oct 04 - ElaKiri Radio ! - Cricket Mania Back to Back with Somapaala

    අන්න කට් වෙච්ච සෙට් එකේ සිංදුව
  11. Malinga

    2012 Oct 04 - ElaKiri Radio ! - Cricket Mania Back to Back with Somapaala

    මං හිතන්නෙ නෑ :lol::lol: හොයල බලන්න වෙනව ටිකක් :lol: හැබැයි එයා නොකිවුවත් චින්ති කිවුවද මන්ද
  12. Malinga

    |~ Lovers Avenue II ~|

    ඒක තමයි. හැබැයි එයත් නෑ වගේ නේද?
  13. Malinga

    |~ Lovers Avenue II ~|

    :lol::lol: ඒකනෙ මල්ලී[/SIZE] ඇයි නැද්ද?
  14. Malinga

    2012 Oct 04 - ElaKiri Radio ! - Cricket Mania Back to Back with Somapaala

    ආදරේ දුක් වේදනා මා දෙන්නේ නෑ කිසිදා
  15. Malinga

    2012 Oct 04 - ElaKiri Radio ! - Cricket Mania Back to Back with Somapaala

    :lol::lol: ඒකනෙ කියන්නෙ
  16. Malinga

    2012 Oct 04 - ElaKiri Radio ! - Cricket Mania Back to Back with Somapaala

    ඔය මලට උපමා කරලනම් ගැහැණු ළමයි ගැන කියවෙන සිංදු තියෙනව ද කියල මතක නෑ . :rofl:
  17. Malinga

    2012 Oct 04 - ElaKiri Radio ! - Cricket Mania Back to Back with Somapaala

    ගැහැණු ළමයි දන්නව මං එහෙම කරන්නෙ නෑ කියල :lol: :P
  18. Malinga

    2012 Oct 04 - ElaKiri Radio ! - Cricket Mania Back to Back with Somapaala

    ඔව් ඔව් අතීතයේ කවියන් වර්ණනා කළේ එහෙමනෙ. හැබැයි ඉතින් දැන් ගැහැණු ළමයි ගැන කියන්නෙ නැති මලක් හොයාගන්න නෑ :shocked:

    No contents