හ්ම්ම් ඇත්ත කතාව යාලුවා
අපෙ ගොඩක් කෝල්ලෝ කෙල්ලෝ හිතන්නෙ දෙමව්පියො කියන්නෙ (උන්ගෙ බාසවෙන් කිව්වොත් ඇනයක්:(
කියලා මට මගෙ කන්දෙකට ඇහිලා තියෙනවා එහෙම කියන එවුනුත් උන් දන්නෙ නැ අම්මලා දෙයක් එපා කියන්නෙ,කරන්නෙ තියෙන ආදරෙ නිසා කරදරයක් වෙයි කියන බයට කියලා
උන් මොක්කුද වගෙ හැදුනත් ඒ තමන්ගෙ ලමයි කියන...