1. dath kimbula

    වැඩිම රෙප් පවර් එක තියෙන්නෙ කාටද?

    ආහ්.... එතුමිය ආව අන්තිමට arkham Knight කියන එකවුන්ට් එකෙන්...... කලින් ආව snowl කියල එකකින්.......
  2. dath kimbula

    Sex කරන්න​ හොඳම තැන් 10 මෙන්න

    ඒ කියන්නේ දැං කකුල වෙනුවට වෙන එකක් ද උඩ.......?? 50 ජීබී කිව්වම ඉතිං හැගීම් පාලනේ නෑ තමා...:dull::dull:
  3. dath kimbula

    Sex කරන්න​ හොඳම තැන් 10 මෙන්න

    ඒ ඌ ටෙන් වීල් එකේ කරන නිසා නේහ්.... උඹල මොකටද ඒ පූජාවට්ටියට අත ගහන්න යන්නේ?
  4. dath kimbula

    සරත් එන්. සිල්වා රටින් පිටුවහල් කල යුතුයි..

    දැන් පදේ වෙනස් කරල නටන්න හදනව පවිය, මොකද වැට උඩ තියන නිසා තත්ත්වය. රනිල් දිනුවොත් රනිල්ට ජැක් එක ගහන්න ඔය හදන්නේ..... ඕක තේරෙන්නෙ නැද්ද බං.......
  5. dath kimbula

    වැඩිම රෙප් පවර් එක තියෙන්නෙ කාටද?

    සෙද්ද තමා........:angry::angry: වැඩිම ෆේක් එකවුන්ට් ගානක් තිබ්ච්ච එකා තාම මේකේ ඉන්නවා. මෙන්න උගේ එකවුන්ට්ස් kirihami4U, rope, rope2, france, france2, derrick vegas, matara kukula, humanoid, ~humanoid~, humanoid-2, Humanoid2, leolanka, lankatruth, truth, අපි අලි බං. truthful, kites, sweets...
  6. dath kimbula

    Sex කරන්න​ හොඳම තැන් 10 මෙන්න

    WTF??!! යකෝ ත්‍රෙඩ් එකේ සන්දර්භය පැත්තක තියල අපේ යුරාවනේ මුං ඔක්කොම ළිදට අතාරින්නේ.......
  7. dath kimbula

    ගෑස් වලින් උයන අය එන්න.

    photo deka penne ne kukuloh :dull:
  8. dath kimbula

    රනිල් කොටින්ට රට 'පාවා දුන්' හැටි..!

    පිස්සු ද බං..... දේශපාලන හුයන්නවල් වලට මම රෙප් කරපන්නේ නෑ..... ගොංපාර්ට් වලට සහ සොන්න ත්‍රෙඩ් වලටයි රෙප් කපන්නේ.... ඒත් කමෙන්ට් එකක් දාල... මේ ළගදි බුවෙක් මට කියනවා මම රෙප් කපලලු හෙළුවැලි ෆොටෝ එකකුත් දාල..... මම දැක්කෙත් ඌ ව ඒ පීඑම් එකෙන්..........
  9. dath kimbula

    බොලා නොදන්නා දේ !!!

    තොට නං තියෙන්නේ කටක් නෙවෙයි වක්කඩක්..... නිකං එකකුත් නෙවෙයි ඕවිටේ පෙරන ගෝඩ බැරල් එක හලපු වක්කඩක්..........
  10. dath kimbula

    රනිල් කොටින්ට රට 'පාවා දුන්' හැටි..!

    රනිල් කරපු හොද ම දේ තමා රෝම ගිවිසුමට අත්සන් නොකරපු එක. ඇත්තට ම ඒක ඉතාම විචක්ෂණශීලී රාජ්‍යතාන්ත්‍රිකභාවයක් බව නොකියම බෑ. ඔහු එයින් පාර කැපුව අනාගත නායකයෙක්ට-දේශපාලන හෝ හමුදාමය- කොටින්ට විරුද්ධව කොන්දේසි විරහිත ප්‍රහාරයකට. නමුත් අවාසනාවකට රනිල් සටන් විරාම ගිවිසුම් උගුලේ අහුවුණා. කොටි ඉහේ කෙස් ගානට...
  11. dath kimbula

    Budget~2015-පුරෝකථනය

    වසර 10කට වඩා පැරණි සියළු මෝටර් රථ ඉවත් කෙරේ.:baffled: බස්රථ ගෙන්වන විට වදින නව බද්දක්.:oo: සියළුම පුද්ගලික බස්රථ වල වර්ණය නිල් කිරීමට නියෝගයක්.:P සියලු ම පෞත්ගලික බස්රත සංගම් තහනම් කිරීමට නියෝග.:yes: ගෙවල් වල සුරතලට ඇති කරන සුනඛයන් සදහා නව බද්දක්.:rofl::rofl:
  12. dath kimbula

    කටුගස්තොට කේක් හවුස් වැහුවේ ඇයි?

    සිංහලයන් හෝ දෙමළ අය මෙහෙම කරන්නෙ නැ කියල ෂුවර් නේහ් අපිට...... එහෙනම් අංක 1-සිංහල කඩ වලින් විතරක් ගණුදෙනු කරමු. නැතිම නම් දෙමළ කඩයකට යමු.......
  13. dath kimbula

    සරත් එන්. සිල්වා රටින් පිටුවහල් කල යුතුයි..

    ඒක නම් ඇත්ත.... සරත් නන්ද සිල්වා ගේ කැරැට්ටුව ගැන අපි දනිමු!
  14. dath kimbula

    මහින්ද කොටියට සල්ලි දුන්නා.-ශ්‍රිපති සබා&#3484

    ශ්‍රීපති සූරියාරච්චි කියන්නේ නේවි එකේ සප්ලයිස් ඩිවිෂන් එකේ ඉන්දෙද්දී කෝටි ගනන් ගහපු හොරෙක්..... ඔය මිනිහා අපේ නාවික හමුදාවේ අභිමානය විනාස කල කුරුම අවතාරයක්... මට ඔය ගෝතය ගැන පිළිකුලින් කියන්න තියෙන්නෙ ඔච්චරයි...........
  15. dath kimbula

    EK Married Club-10

    අතිශය විශ්වාස කටයුත් ආරංචි මාර්ගයකින් දැන ගන්නට ලැබුණු පරිදි 8000/- කින් වැඩිකරන්නට ජනපති යෝජනා කලත්, පී.බී. ලොක්කා 6000/- කට වඩා දිය නොහැකිය යන මතයේ සිටීම නිසා ගනන 6000/- ක් බවය.... බලං ඉදපල්ලා, වැඩි කරයි ලබ්බක්!!!!!!:dull:
  16. dath kimbula

    එළකිරි ජනාධිපති තේරීමේ ජන්දය

    පෙරේද නැත්තං පළමු දා කෙවින් සෑහෙන්න දරුණු දෙයක් කරල වගේ හාදයට..... ඔහොම තමා බං..... ගේ කුරුළු ප්‍රේමයේ නාමයෙන් උහුලං ඉදපං...........
  17. dath kimbula

    EK Married Club-10

    හානේ... උයා එහෙම කිව්ව ද? ෂෝයි උයා:baffled:
  18. dath kimbula

    EK Married Club-10

    කෙසේ ද සුව දුක පුරෝරය?
  19. dath kimbula

    EK Married Club-10

    පීඑම් එක ආවයි?
  20. dath kimbula

    EK Married Club-10

    ඒක දැමීමෙන් මට කවර ප්‍රතිලාභයක් ද?:dull: කලින් දාපුවටත් එක්ක 5/- ගානෙ ගෙවපං....

    No contents