නාවික හමුදාපති ඉල්ලා අස්වේ!
ජනපති බෑණා හා කිළී මහරාජා (සිරස ටීවී හා කැපිටල් මහරාජා සමූහයේ හිමිකරු) විසින් මිලදී ගැනීමට සූදානම් වන පැරණි රුසියානු යුධ නැව සම්බන්ධ ගනුදෙනුව ඉතාමත් දූෂිත ගනුදෙනුවක් බවත් එයට විරෝධය පා නාවික හමුදාපති ට්රැවිස් සින්නයියා මහතා එම ධූරයෙන් ඉල්ලා අස්වී ඇත, මේ අනුව...