අර කාර් එකට කළාට වඩා දෙයක් මේ විල් කරයට කරන්න ඕන.
ඔයා විදියටම පූසෙක් පාර අයිනෙ හිටියා පළමුදා.
ඌ බයික් එක එද්දී අයින් උණේත් නෑ, කරන්න දෙයක් නැති කමට මන් ජැකට් එක අස්සේ දාගෙන ආවා ගෙදර.
පුසියෙක් ඌ, දැන් ගෙදර පූසෝ 4ක් ඉන්නවා.
ගෙදරට වදයක් වෙලා සත්තු පාරේ ගෙනිහින් දානවා නම් අඩු තරමේ එන වාහනේකට පේන...