කොකා අප්ඩේට් විය...
කොක්කුන් ප්‍රභේද ගැන දැනගනිමු...
උපුටා ගැනීම මුල් තැනින්මය.. :yes::D
පාලමේ කොකා – මූ නිතරම ඉන්නේ පාලම් ඇඳි වලය. නිතරම කෝලම් කිරීමට සමතෙකි.
පාරලේ කොකා – ඉස්සර පාරක් දිගේ ලේ දමා ගෙන කෝරලේ ගෙදරට ගිය නිසා මූට ඒ නම් කියනු ලැබේ
පණ නැති කොකා – මූට පණ නැතයි කිවත් මූ පණ ගසා එන්නේ...