කොක්කුන්ගේ කථාව
එකමත් එක රටක හිටපු කොක්කුන්ට නම් තිබුනා. එක දවසක් පාලිත කියලා කොකෙක් උගෙ යාළුවෙක් වෙන පටන කොකාගෙ ගෙදර යන්න පිටත් වුනා.
පාලිත කොකා ගෙදරින් එලියට බැහැලා එන අතරමඟ තියනවා පාලමක්. ඔය පාලම උඩ ඉඳන් ගඟේ ඉන්න තිත්ත පැටවු දිහා බලන් භාවනා කරන පාලම් කොකා පාලිත කොකාගෙන් ඇහුවා කොහෙද...