දැන් උඹේ කතාව ඉවරයි නේහ්......හරි එහෙනම් මම කියන දේ අහගනින් හොදට කන් දෙක ඇරලා...............
අංක එක.....
පිරිමියෙක් නේ....එහෙනම් කොන්ද කෙළින් තියා ගෙන තමන් ගන්න තීරණේ හරි වුණත් වැරදි වුණත් ඒක මත ඉන්න පුරුදු වෙයං. එක එකා හෝ එක එකීට ඕන විදියට නැවෙන්නේ නැතුව. අම්ම,අයිය වුණත් එච්චරයි කතාව. උඹේ...