1. Sachira123

    Eden Lawrence Hot

    :D:D:D:D:D:D
  2. Sachira123

    මෙන්න නියම මිනිස්සු.

    මෙහෙම අය අගය කරන්න ඕනෙ
  3. Sachira123

    කාර් එකක

    බොහෝම ස්තුතියි ඔක්කොටම
  4. Sachira123

    ඇත්තටම Windows 10 spy කරනවද අපිව?

    බොහෝම ස්තුතියි යාළුවා +
  5. Sachira123

    කාර් එකක

    එල මචන් චාජ් කරන්නැතුව බැරිවෙයි නේද
  6. Sachira123

    කාර් එකක

    කවුරුත් නැද්දෝ උදවු කරන්න
  7. Sachira123

    කාර් එකක

    battery එකේ ප්ලග් වෙන තැන සුදුපාටට බැදිල නෑ බම් එතන හොදයි battery බැහැල වගේ තමයි කික් ගාන සද්දෙ ලාවට ඇහෙනවා එකපාරක්
  8. Sachira123

    කාර් එකක

    මචංලා මගෙ කාර් එක මම ගෙදර නැතුව සති3 ක් විතර එකතැන තිබුනා දැන් ස්ටාර්ට් වෙන්නෑ තල්ලු කරන්නැතුව ස්ටාර්ට් කරන්න විදිහක් නැද්ද දන්න කෙනක් ඉන්නවනම් උදවුවක් දෙන්න
  9. Sachira123

    දළදා මාළිගයේ දුර්ලභ ඡායාරුප එකතුව

    ඔවෑ Quality හදතැහැකි බම් ඕනෙම නම් හැබැයි යරියටම හදන හැටි දැන ගන්න ඕනෙ රෙප් + තවත් හොදට ඔන්නම් ලොකුවට හදා ගතහැකි බිස්නස් කඩන්න නෙවෙයි දැම්මෙ
  10. Sachira123

    Tokyo Motorcycle Show 2015

    පට්ට
  11. Sachira123

    Pulsar 150ns

    http://www.elakiri.com/forum/showthread.php?t=1689173
  12. Sachira123

    Pulsar 150ns

    ඕව මහ ජරාව බම් ඔය ඇලෝ හයිය නෑ මේකෙ ත්‍රෙඩ් එකකුත් තිබ්බා පොඩ්ඩක් බලපන්
  13. Sachira123

    Honda dio aluth eka?

    මේකේ ඩියෝ තියන උන් ඇක්සල්රේටරේ උඩ නැග ගෙන යනවද කොහෙද නැත්තම් 40 වගේ යනවනම් කොහොමත් 40/50 ත් අතර වැඩ අනික ස්කූටි තියෙන්නෙ ඉගිල්ලෙන්න නෙවෙයිනෙ:rolleyes: :rolleyes: :rolleyes: :rolleyes: :rolleyes:
  14. Sachira123

    මට වාහන auction මාරම ප්‍රශ්නයක්..?

    බොහෝම ස්තුතියි යාළුවා +
  15. Sachira123

    තමිල් නාඩුව ට පාලමක්

    මේකෙන් වෙන්නෙ ඉන්දියාවෙ එවුන් මෙහෙ ඇවිල්ලා අඩු පඩියට වැඩ කරලා මෙහෙ එවුන්ගෙ ජොබ් වලටත් තට්ටු වීමක්
  16. Sachira123

    Unboxing My New Workstation....

    නියම මැශින් එක ෆිල්ම් වලට නම් මරු;)

    No contents