ආණ්ඩුව පොන්න, අපත ආණ්ඩුවක් තමා.....
අපි ආණ්ඩුවට ගහන්න තියන හැම විදියකටම ගහමු මිත්‍රවරුණි...
හැබැයි,
මගේ රටේ ජාතික ගීය සහ ජාතික කොඩිය ආණ්ඩුවෙ එකක් නොවෙන නිසා, ඒක මේ ගැහිලි වලට යොදා ගන්නේ නැතුව ඉමු නේ.....
මේ මගේ රටේ ජාතික කොඩිය, ජාතික ගීය.......
ජනාධිපතිගේ අර නොළුම් කොඩිය වෙනස් කරල මොනව හරි කලා...