ඇයි බන් සමහර කෙල්ලෝ ගාව දාඩිය දැම්මම පට්ට ගඳක් එන්නේ? හුගක් කෙල්ලෝ ගව එනවා.
අපිට දාඩිය දැම්මම ඔහොම ගඳ නෑනේ. පෙනුමෙන් අපිරිසිදුවටින්න කෙල්ලෝ නෙවේ. හැබැයි දාඩිය (මම සැක කරනවා දාඩිය නිසා කියල) දැම්මම කුඩු.
මහා අමුතුම ගඳක්, නොර්මල් දාඩිය ගඳත් නෙවේ :oo: එපාම වෙලා යනවා.
මගේ යාලුවෙක් ඉන්නවා...