ඔන්න දෙවෙනි කොටස.. පොරොන්දුව උන විදිහටම ඉටු කලා. රෑ අට වෙන්න කලින් කොටස් 2යි :cool:
මං කතාව දාන්න දවසක් දෙකක් පරක්කු උනාම මෙතන ජාතිය අමතන අය මේ එක දවසෙ දාන දෙවෙනි කොටස කියවලා මට හොද නොකිව්වට කමක් නෑ..
මින් පස්සෙවත් දවසක් දෙකක් පරක්කු උනාම බනින් නැතුව හිටියා නං ඇති