නියමයි සහෝ :love:
ඔයා වගෙ අය ලංකවට ඔනි කරනවා:D
හදන games වල අඩු පඩු තියෙන්න පුලුවන් එවා හදා ගෙන ඉදිරියට යන්න
ඔවා ටෙස්ට් කරන්න අපි ඔණී වෙලාවක වෙඩි වගෙ ඉන්නවා:)
තව් අවුරුදු 10 කින් විතර බිල්ගෙට්z වගෙ පොරක් අයිස්චර්යෙ කෙන්ද්‍රයෙන් බිහි උනාම කාටද අඩම්බර:rolleyes:
හැබැයි එදාටත් අපිට free games දෙන්න...