අවුලක් උනෙ නැ යලුවා කාර්ඩ් එක නැති උනත් ටෙම්පොරිය ඉවර වෙලත් මම පැද්දා:P
මාර වැඩෙ කියන්නෙ ලයිසොන් එක ගන්න කලින් බයික් එක ගෙයින් එලියට දැම්මා ගමන් පොලිස් මාමාල අල්ලනවා:(
එත් බන් දැ පරෙ මොන සෙල්ලම් දැම්මත් නිකමටවත් උන් නවත් වන්නෙ නැ:rofl:
අඩු ගානෙ බලන්නෙවත් නැ:(
අපිත් අසයි නෙ ලයිසොන් එක පෙන්නන්න:lol: