රුහුණේ වලි

Jolly_Roger

Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    රුහුණු සරසවියේ මහා ශිෂ්‍ය සංගමය හා විද්‍යා පීඨ ශිෂ්‍යන් අතර ගැටුමක් සිදුවී ඇත.මෙහිදී මහා ශිෂ්‍ය සංගමයේ සභාපති ඇතුළු 6 දෙනෙක් තුවාල ලබා ඇත.පෝස්ටරයක් ඉරීමේ සිද්ධියක් මෙයට මුළික වී ඇත. :baffled::baffled: