ටියුස්ඩේ ලොබ්සාං රම්පා ලාමාතුමන් ගේ පොත කියවල තියනවා....
එතුමන්ට පුළුවන් ඔය කියන විදියට කෙනෙක් වටා තියන ඛ්‍යාම ප්රභාලේඛය කියවන්න.............පොත සිංහලට පරිවර්තනය කරල තියෙන්නේ ජයසිරිමින් සුබසිංහ කියන මහත්මයා........
එනව එනවා...මොකෝ එන්නැතුව......
ගිය සිකුරාදා සසල හද විල් තෙර රේඩියෝ ත්‍රෙඩ් එකට...