සසර දනව්ව සේ දිගැති,
ඉගෙනීම මාවතේ
පියගැටිති
සුමට ව ම නැග යනෙන
දර්ශනය කියා දෙයි.............
සසර මග කෙටි කරන,
නැණස පාදන මෙහෙය,
බුදු පුතෙක් සිවුරකින්
දිලෙන මාවත අස
කරුණා,
මුදිතා,
උපේක්ඛා
දක්වමින්
කියා දෙයි.............
අද දෙනෙත ඇසැරවන
හිස් හිස් ම පුරවනා
පින් ලබන ඇදුරු සද
නියත විවරණ ලදැයි,
නිවන්...