මට නම් අප්‍රමාණ සතුටු වෙන මොකවත් හින්දා නෙවෙයි මේකෙ නටපු සර්වාගමික සෙට් එකයි නිරාගමික පිළිල ටිකයි රැඩිකල් අළුත් පරපුරයි ඇපත් නැතිව නිහඬ කරපු එකටයි
රුවන්වැලි මහා සෑයට ගඩොල් ගොඩ කියලා කතාකරේ
ගඩොල් ගොඩට වදින මෝඩයෝ කියලා කතාකරේ..
දළදා හාමුදුරුවන්ට කතාකරේ " ඒ ඔයාලා දළඳා හාමුදුරුවන් කියන්නේ කාටද...