ඔව් බං,
වැඩිය ඕනා නෑ, සුද්දෝ තරම් නම් අපේ උන් රේසිස්ට් නෑ.අපිට තියෙන දේට වඩා නැති දේවල් හොදයි, අපි නොදැකපු දේවල් දැකපු දේවල් වලට වඩා හොදයි කියන්න මිනිස්සු පුරුදු වෙලා ඉන්නේ.
එහෙම හොදයි කිව්වත් කමක් නෑ, තමන්ට තියන දේවල් වලට ගරහන් නැතුව.
මොකක් හරි අපරාධයක් දැක්කත් කියන්නේ මෙහෙ ඉපදුන එක පව් කියලා...