1. prageeth119lk

    Kawda yako bolen gahuwe!!!

    paw wede ban:( hebayi patta scene eka:lol::lol::lol:
  2. prageeth119lk

    කෙල්ලෙක් හොයාගන්න විදියක්

    :yes: eth oya method eka hema ekatama hariyanne nah banz:( samahara welawata kalayath ekka fight karanna wenawa nethnam api paradhayi:D
  3. prageeth119lk

    song need

    hoyaganna nah banz sorry:(
  4. prageeth119lk

    BB

    install karadhdi dhena pass eka thamyi dhenna oni connect wenakota:rolleyes: canda walata ip change karanna godak offers thinwa:yes:
  5. prageeth119lk

    නිඹුල්~දරු~උපත්

    බොහොම ස්තුතී:D
  6. prageeth119lk

    චිලි‍යේ ෆිනික්ස් කැප්සුලය

    බොහොම ස්තුති යාලුවා මම මෙක ගැන හොය හොයා හිටියෙ:D රෙප් නම් දෙන්න බැරිලු
  7. prageeth119lk

    රුහුණේ වලි

    ඔව් නෙ:yes:
  8. prageeth119lk

    හූනෙක් හැපුවොත් මොකද වෙන්නේ?

    මාවත් දවසක් හුනෙක් කැවා මට නම් අවුලක් උනෙ නැ:D හුනට මොකක් උනාද දන්නෙත් නැ:confused: දවසක් මිනිහෙක් ගැනිත් එක්ක ඇදෙ නිදාගෙන ඉදලා උදෙ ගැනි නැගිටල බලනකොට මිනිහා මැරිලා:yes: කිසිම හෙතුවක් නැලු මැර්ච්ච එකට:no: කකුලෙ තිබුනලු පොඩී තුවාලයක් මදුරුවෙක් කලා වගෙ හුනෙකුත් ඇදෙ රෙද්ද යට මැරිලා ඉදල තියෙනවා...
  9. prageeth119lk

    රැජිනිකාන්ත් vs නිව්ටන්  

    පට්ට වැඩකාරයෙක් නෙ:lol::lol::lol: rep+
  10. prageeth119lk

    My 1st Thread

    ඇත්තටම අලුතෙන්ද ආවෙ:confused: rep+ මොනවද කියල අහුවෙ බොරුවට නේ :growl: ඔයා ආපු ගමන් multi quote දානනත් දන්නව නෙ:P කොහොම උනත් එලකිරි පවුලට අදරයෙන් පිලිගන්නවා:love::) හැමොම ආදරෙ කරන කෙනෙක් වෙන්න ලැබෙන්න ඔනි:D දග කරන්න නම් ඔට්ටු නැ:P
  11. prageeth119lk

    රුහුණේ වලි

    ඒකනෙ මචන්:confused:
  12. prageeth119lk

    BB

    මගෙත් වැඩ නොකර තිබිලා දැන් අයෙත් වැඩ:yes::) එත් සමහර වෙලාවට Offers පෙන්නන්නේ නැ:( පෙන්නුවත් මට දැන එකෙ කරන්න දෙයක් නැ free එවා ඔක්කොම කරලා ඉවරයි:P
  13. prageeth119lk

    අනාගතය අදයි ( රොබෝ මානවිකාවන් )

    රොබො කෙල්ල නටනවා ලස්සනයි:love::) ඒත් ඇත්ත එවුන් නටන්නෙ බන්දු සමරසිංහ වගෙ නෙ:eek::confused: නියම්යි කියක් විතර වෙයිද මචන්:rofl:
  14. prageeth119lk

    himi karu

    ketiu nirmanyak eth tikak sa0kirnayi wage ne:confused: sinhala piyase dhamma nam hodhyi thamyi:yes:
  15. prageeth119lk

    ලොකුම_චොකලට්ටුව

    උබ හොරා වගෙ අපිට නොකියම ගිහින් කාලා අවානෙ:( අපිට පින්තුර ටිකක් විතරක් පෙන්නවා :angry: තොගේ දත් පනුවොම කාපන් :P
  16. prageeth119lk

    මෙන්න කළු සල්ලි

    කොන්ග්‍රැට්zzzz මචන් :) කලු සල්ලි උනත් ලංකාවෙනේ:cool: අපිත් එන්නම් ඇල්වතුර ටිකක් බිලා යන්න :P එල එල ජය වේවා!!!
  17. prageeth119lk

    Naki Wise

    අම්0000 එවයි ලොකු:P මෙවා දාලා අපෙ ලේ කෝප කරවන්න එපා:angry:
  18. prageeth119lk

    driving licence help....

    අවුලක් උනෙ නැ යලුවා කාර්ඩ් එක නැති උනත් ටෙම්පොරිය ඉවර වෙලත් මම පැද්දා:P මාර වැඩෙ කියන්නෙ ලයිසොන් එක ගන්න කලින් බයික් එක ගෙයින් එලියට දැම්මා ගමන් පොලිස් මාමාල අල්ලනවා:( එත් බන් දැ පරෙ මොන සෙල්ලම් දැම්මත් නිකමටවත් උන් නවත් වන්නෙ නැ:rofl: අඩු ගානෙ බලන්නෙවත් නැ:( අපිත් අසයි නෙ ලයිසොන් එක පෙන්නන්න:lol:

    No contents