1. tupac97

    ජීවිතේ සතුටුම දවසක්

    කිව්වොත් ඕඩියන්ස් එක මට දෙහි කපයි
  2. tupac97

    ජීවිතේ සතුටුම දවසක්

    බෑ බන් කිව්වොත් කට්ටිය රෙද්ද උස්සන් ඒවි
  3. tupac97

    ජීවිතේ සතුටුම දවසක්

    අද හොඳම දවස
  4. tupac97

    ජීවිතේ සතුටුම දවසක්

    රැග් සීන් එකක් නෙමෙයි
  5. tupac97

    ජීවිතේ සතුටුම දවසක්

    වුණා බන් දෙයක් හම්මේ
  6. tupac97

    ජීවිතේ සතුටුම දවසක්

    ඒ සීන් එක නෙමෙයි
  7. tupac97

    ජීවිතේ සතුටුම දවසක්

    තාම ඒ ස්ටෙප් එකට ආවෙ නෑ
  8. tupac97

    ජීවිතේ සතුටුම දවසක්

    ජීවිතේ සතුටුම දවසක් අද මගේ ජීවිතේ සතුටුම දවසක්, ගොඩක් කල් ඉඳලා තිබ්බ හීනයක් අද සබෑ වුණා, මායාවක් වුණා වගේ, ඇත්තටම මැජික් එකකින් මිසක් මේ වගෙ දෙයක් වෙන්න නම් බෑ :)
  9. tupac97

    උඹලට කොහොමද ෆීලිං එන්නෙ?

    උඹලට කොහොමද ෆීලිං එන්නෙ? පට්ට කෑලි කියන ඒවා දැක්කහම උඹලට මොකක්ද බන් වෙන්නෙ?
  10. tupac97

    Help එකක්!

    සිරස fm එකේ බන්, මමත් හැමතැනම හෙව්වා ඒක ඩවුන්ලෝඩ් කරන්න ඒත් හොයා ගන්න බැරි වුණා, උදේට සිරස අහලා බලහන්
  11. tupac97

    බොන්න දෙයක් කියාල්ලකො

    ඇයි නෑ වගේද?
  12. tupac97

    බොන්න දෙයක් කියාල්ලකො

    හැම එකාගෙම බොන්න ආස නෑ බන්, හැබැයි ඉතින් කැමති එවුන්ගෙ නම් බොන්න නෙමෙයි ඔනි දෙයක් කරනවා
  13. tupac97

    බොන්න දෙයක් කියාල්ලකො

    තාම නෑ බන් සදුදා

    No contents