1. tupac97

    කොල්ලනේ

    අම්මෝ , මට බයයි බන්
  2. tupac97

    කොල්ලනේ

    ඌ straight එකෙක් නම්, කණට ගහලා යයි
  3. tupac97

    කොල්ලනේ

    ඉතින් බන් මම හොයා ගන්නෙ කොහොමද දෙයියනෙ?? මේ යකා gay ද කියලා, අනික මම කැමති ඔක්කොම එවුන් මම දන්න තරමින් straight
  4. tupac97

    කොල්ලනේ

    ඉතින් බන් උන් හැම එකාම straight (වෙන්න ඇති) නේ
  5. tupac97

    කොල්ලනේ

    හෑ ඉතින් ආස ටයිප් එකේ එකෙක් එහෙම කළොත් නම් එහෙම වෙයි
  6. tupac97

    කොල්ලනේ

    (Y)
  7. tupac97

    කොල්ලනේ

    ඒකිට කැම්පස් යන්න රිසාල්ට්ස් තියෙනවා බන්
  8. tupac97

    කොල්ලනේ

    :)
  9. tupac97

    කොල්ලනේ

    ඔව්, ඇයි?
  10. tupac97

    කොල්ලනේ

    මොකක්ද සමණළ ??
  11. tupac97

    කොල්ලනේ

    කරුණා කරලා සුදු පාට මේස් දාලා ඒකෙන් පොඩ්ඩක් පේන විදිහට කලිසම් අඳින්න එපා ස්ලිම් ෆිට් කලිසම් අඳින්න එපා ඕඩිකොලොන් ගාන්න එපා මේවා දැක්කාම අපි කෝමද ඉවසන් ඉන්නේ? (මෙය සැමටම අදාල නොවන අතර මම කැමතිම ටයිප් එකේ කොල්ලන් සඳහා පමණක් අදාල වේ, එම නිසා ගොබ්බයන් කලබල නොවන්න)
  12. tupac97

    හේතුව ප්‍රොජෙස්ටරෝන් ලු

    උඹලට මේ ත්‍රෙඩ් එක දාපු එකා ගැන මොකෝ හිතෙන්නෙ?? :3
  13. tupac97

    You spoke to your CRUSH for the first time. Share your experience.

    මට කවදාවත් මෙහෙම අද්දැකීමක් තිබිලා නැ බන්, crush නම් ඕනි තරම් තිබ්බා හැබැයි ඒ කාත් එක්කවත් කතා කරන්න බැරි වුණා ඉස්සරහටත් එහෙම තමා බන් :(
  14. tupac97

    චොකලට කනවා නම්

    Hm suppa
  15. tupac97

    චොකලට කනවා නම්

    Ow ban sira
  16. tupac97

    චොකලට කනවා නම්

    Will it matter if there is no taste??
  17. tupac97

    චොකලට කනවා නම්

    කැන්ඩොස් අනේ මන්දා
  18. tupac97

    චොකලට කනවා නම්

    එඩ්නා කැන්ඩොස් 600+ ඒවයි රිට්ස්බරි ඒ ගනන්වල ඒවා ඊට වඩා පට්ට
  19. tupac97

    චොකලට කනවා නම්

    හ්ම්ම් පිම්පල්ස් නම් එනවා තමා, කොහොමද චන්කි චොක් එක පට්ට නේ

    No contents