ඇත්ත තිත්තයි හැබැයි ගුණයි, වැරැද්ද තියෙන්නෙ සියල්ල අනිත්‍යයි කියලා උගන්නන එකේ නෙමෙයි මිනිස්සුන්ගෙ හිත් වල, බුදු දහම කියන්නෙ ධානාත්මක ආගමක්, නැතුව වෙන හැමදේකින්ම බේර ගන්න ගැලවුම් කරුවෙක් එනවා කියලා බුදුදහමේ කියන්නෙ නෑ "තමන්ගෙ ගැලවුම් කරුවා තමන්මයි " කියලා උගන්නන්නේ ඒ තරම් ධනාත්මක වාදී නිසයි, අපේ...