චැම්පියන්ස් කුසලාන තරගාවලියක් යළි පැවැත්වීමට අවධානය.
චැම්පියන්ස් කුසලාන තරඟාවලියක් යළිත් පැවැත්වීම කෙරෙහි ජාත්‍යන්තර ක‍්‍රිකට් කවුන්සිලයේ අවධානය යොමුව තිබෙනවා. මීට පෙර ඔවුන් ප‍්‍රකාශ කර තිබුණේ මෙවර පවත්වන්නේ චැම්පියන්ස් කුසලාන අවසන් එක්දින තරඟාවලිය බවයි. එහෙත් මෙවර තරඟාවලියට ලැබුණු ඉහළ...