ඒක හදලා වැඩක් නෑ. ඇල්ෆා එකක්. ටච් එකෙයි ඩිස්ප්ලේ එකයි දාන ගානට ඉක්මන් එකේ පෝන් තියෙනවා.:lol:
මුල්ම එක නං මොටෝරෝලා එකක්. පට්ට බඩුව ඒක නං. ඇප් එකක් දාලා චිප් එක ෆෝමැට් කරලා පෝන් එක රීස්ටාර්ට් කරා කරාම තමා:lol:.පෝන් එක ඕෆ් උනා. ආයි ඕන උනේ නෑ.ෆ්ලෑෂ් කරන්න බැලුවා. පෝන් එක ගන්නේ නෑ.බෝඩ් එකම දාන්න...