1. Dinushasankalpa

    2013 Sep 05 - ElaKiri Radio ! - Request Show with it's my style

    ආ :baffled: උඹ හිටියද.. මං හිතුවා මල් පාත්තියක් මැද කියලා :sorry::sorry:
  2. Dinushasankalpa

    2013 Sep 05 - ElaKiri Radio ! - Request Show with it's my style

    :sorry: සහෝ අගෝස්තු දෙවෙනි සතියෙත් හැටන් ,ගිනිගත්හේන පැත්තෙං ගිහිං ආවෙ :love:
  3. Dinushasankalpa

    2013 Sep 05 - ElaKiri Radio ! - Request Show with it's my style

    ඌයි.. මූනට වැදුනෙ :baffled::rofl:
  4. Dinushasankalpa

    2013 Sep 05 - ElaKiri Radio ! - Request Show with it's my style

    මේ පැත්තෙ ආපු වෙලාවක ඕ‍කගෙ ගේ හොයං යං. අපේ ගෙදර ඉදං ලගයි :yes::rofl:
  5. Dinushasankalpa

    2013 Sep 05 - ElaKiri Radio ! - Request Show with it's my style

    ආ :baffled::baffled: හරි :baffled: මං කියන්නං :yes:
  6. Dinushasankalpa

    2013 Sep 05 - ElaKiri Radio ! - Request Show with it's my style

    හැබැයි කොරියන් වාහන නං නරකමත් නෑ බං. මං හුන්ඩායි එකක නුවරඑළි ගියා.. ( අර කයිරොන් වගේ එක) ජපන් වගේ.. අවුලක් නෑ :love:
  7. Dinushasankalpa

    2013 Sep 05 - ElaKiri Radio ! - Request Show with it's my style

    :rofl::rofl: ඔච්චර රිදෙනවද බලන්න එහෙම කිව්වෙ :love::love:
  8. Dinushasankalpa

    2013 Sep 05 - ElaKiri Radio ! - Request Show with it's my style

    ඔබේ ඔය වෙරි හිදීගියවිට හෙට උදේට නැවත කියවන්න.. එවිට එය එසේ හැගෙනු ඇත. එවිට වැටෙන්නට ලිං කපාගැනිමට සිතෙනු ඇත
  9. Dinushasankalpa

    2013 Sep 05 - ElaKiri Radio ! - Request Show with it's my style

    5ක් බෑ.. ඕනෙ නං 10ක් දාමු :cool:
  10. Dinushasankalpa

    2013 Sep 05 - ElaKiri Radio ! - Request Show with it's my style

    පෙන්නමු :cool: ආයෙ ලිදේ දාන්ඩ ඕනෙ ඇටි කුකුලව :angry:
  11. Dinushasankalpa

    2013 Sep 05 - ElaKiri Radio ! - Request Show with it's my style

    නෑ නෙ බං.. අන්තිමට එකෙක් වත් ණෑ :sorry:
  12. Dinushasankalpa

    2013 Sep 05 - ElaKiri Radio ! - Request Show with it's my style

    ආයුබොවන් අයියෙ :D
  13. Dinushasankalpa

    2013 Sep 05 - ElaKiri Radio ! - Request Show with it's my style

    ආ... සිංහලයෝ...... උමලගෙ ***** ත් එක්ක මේ රේඩියෝ කරනවා සිංහලයෝ.. රම්බො පිහියත් තියෙනවා.. ඒකෙං මයික් එකට කොටනවා සංහලයෝ මගෙ කොට්ට බබා ඉල්ලන සින්දු විතරයි මං දෙන්නෙ හරි.. මගෙ හැඩි පෙන්න්ඩ ඕනෙ :cool:
  14. Dinushasankalpa

    2013 Sep 05 - ElaKiri Radio ! - Request Show with it's my style

    සහෝ කොහොමත් ඔය පාරෙන් නුවරඑළි යන්න බෑ නෙ.. තේරුම්ගන්න :love:

    No contents