1. Naughtykolla48

    නාමල් වගේ නොවේ විජිත තනිව ඇවිත් වැඩ භාරගත් හැටි

    Minister kenek English dana gannama oneda ban? Sinhala hari demala hari witharak danagena rata rajya paalanaya sadaha dayaka wenna barida?
  2. Naughtykolla48

    Aluth eka baluwada boys

    Link eka deepan... URGENT..!
  3. Naughtykolla48

    Which is the Original? 😕 🎶💃🕺❤️

    :love: :love: :love:
  4. Naughtykolla48

    මේල් පෑන්ටියක් ඇන්දා

    ඊයා හුත්තෝ... ආයෙත් වමනේ යන්ඩ පටන් ගත්තා.... :sick: :sick: 🤮 🤮 🤮 🤮
  5. Naughtykolla48

    දෙකටම නැති අය හදුන්වා දීමේ ත්‍රෙඩ් එක

    @Geshi95 බබා ඔයාට කවුරු නැතත් මේ අයියා ඉන්නවා කියන එක අමතක කරන්න එපා...
  6. Naughtykolla48

    Call recording app help

    enawa, muta one eha paththe ekata nodanenna call eka record kara ganna wage.. :lol:
  7. Naughtykolla48

    උබගේ MBTI එක මොකක්ද?

    Logician INTP-T
  8. Naughtykolla48

    මුස්ලිම් ප්‍රශ්නය

    තියෙනවා, උන් හීන් නූලෙන් ගේම ගහන්නේ... හැබැයි, ඔය ජාතිවාදේ රුස්සන්නේ නැති ජෙනුවින් සෙට් එකක් ඉන්නවා.. හැබැයි උන්ට කරගන්න දෙයක් නෑ.. මොකද උන්ගේ ආගම එක්ක හැදිලා තියෙන නෙට්වර්ක් එක පට්ටම ස්ට්‍රොන්ග්, ඉතිං උඩුගං බලා පීනන්ඩ යන එවුන්ට කොහොමත් ශොට් එක හම්බ වෙනනවා, ඒ හින්දා කැමති උනත්, අකමැති උනත්...
  9. Naughtykolla48

    Interview fail වෙලා තියෙනවද?

    Not in all cases, but most of the time, this is the situation, machan. Some people may say they worked hard to get to where they are now, but in most cases, their family background helped them, at least up to 60%. So it is safe to say that luck plays big roll in our lives. Yes, everything...
  10. Naughtykolla48

    දෙවැනි වරට පියෙක් වුණා 😉

    මචන් නිකමට හිතපන්, උඹ ඉපදුනාට පස්සේ උඹව උස් මහත් කරන්න උඹේ අම්මටයි අප්පච්චිටයි එන්ඩ ඇති ෆීලින් එක.. උඹේ දරු පැටියව ඒ දෙන්නා අතට දුන්නම එයාලගේ සතුට... ඒක තේරෙන්න අපිත් දෙමාපියන් වෙන්නම ඕන බන්.. ඔයිට වඩා දේවල් දැනෙන්න ගන්නවා, පොඩි එවුන් ලොකු වෙනකොට.. දුවෙක් ඉන්නවා නම් ඒක වෙනමම සීන් එකක්...

    No contents