song help නැටවෙන සින්දු
යාලුවනෙ හැමදාම වගෙ අදත් උදව්වක් ඔනෙ:)
බෙලි කඩාගෙන,බඩ විකාගෙන නටන්න පුලුවන් සින්දු ටිකක් හොයලා දෙන්න;)
සිංහල සින්දු විශෙසඉ :yes:
remix කරපුවා වගෙ නම් හොදයි nonstop උවත් කම්නැත
ane yaluwane mata udhaw karanna :(
adu gane bump karalawath yanna:)