හව් ඩෑම් ස්ටුපිඩ්!!
හව් ඩෑම් ස්ටුප්ඩ්....!!!!
ගොනෝ!
ඌ අහල තියෙන්නේ අල්ලහ් ත-ආලා ගේ කැමැත්තට විර්ද්ධව යන්නෙ ඇයි කියලා. ඇයි කියල ලෙඩේ දුන්නම ඒකෙන් සෆර් කරන්නෙ හරි මැරෙන්නෙ හරි නැතුව බෙහෙත් ගන්නේ ඔපරේෂන් කරන්නේ කියලා.......
අනික ඔය බෙහෙත් හුගක් හදල තියෙන්නේ මිත්‍යා දෘෂ්ඨිකයෝ. බටහිරයෝ. ඇයි ඉතිං...