අනෙ මචන් මට නම් සනත් ගැන මොකුත් කියලත් බැ;) ඒ උනාට නොකියත් බැහැ
අපි දන්නවා නෙ මිනිහා කලින් නියම පොරක්(හොදbatsman)කියලා:yes: අපරාදෙ දැන් නිකන් චා වෙනවා :(:sorry:cricket වලින් රටට කරපු සෙවය ඇති නෙ
දැන් ඉතින් කරන්න තියෙන්නෙ පාර්ලිමේන්තු වට වෙලා පුලුවන් නම් වැඩක් කරන්න