1. Dinushasankalpa

    නිදි_නැති_නෙත්_II

    මං ලංකාදීපෙ වැඩ කරපු කාලෙ වැඩ්ඩා වගේ ඊලග සතියෙ යන එපිය යාලුවන්ට කියනවා :rofl: අහෝ එවන් කාලයක්... එදිරියා ආස එදිරිගේ සාටකේ වගේ ඒවා ලියන්න ගොඩක්ම... ෆුල් සීරියස් කතා ලියද්දි මැදදි ඇන ගන්නවා අනිවා :dull:
  2. Dinushasankalpa

    නිදි_නැති_නෙත්_II

    http://www.elakiri.com/forum/showpost.php?p=15492007&postcount=2433 :(
  3. Dinushasankalpa

    නිදි_නැති_නෙත්_II

    :( රිදුනා :(
  4. Dinushasankalpa

    නිදි_නැති_නෙත්_II

    මං ලියන්නද නෙතලි ගැන කථාවක්.... වචන 2500යි ඕනෙ :love:
  5. Dinushasankalpa

    නිදි_නැති_නෙත්_II

    ෆියුරියා තව කථාවක් ලියයි... මං නං මොකක් වෙයිද මන්දා බං. මං කථා ලියද්දි අසාර්ථකයි කියලා හිතෙනවා.. ඉස්සරහට සින්දු ලියනවා.. ඒක හොද වැඩේ.. :)
  6. Dinushasankalpa

    නිදි_නැති_නෙත්_II

    එහෙමද... මේකප් දාලා මෙහෙම නං.. නැති කොට මෝහිනීගෙ නංගි වගේ ඇති...:rofl:
  7. Dinushasankalpa

    නිදි_නැති_නෙත්_II

    වැඩ වැඩ.. අද ආයෙ කථාව ලියන්න ගත්තා.. අද රෑ එළි වෙන්න කලිං එක එපියක් දානවා.. හෙට අනිද්දා වෙද්දි කථාව ඉවර වෙයි බං :)
  8. Dinushasankalpa

    නිදි_නැති_නෙත්_II

    :(:( :rofl: තට්ටයාගෙ මන්නපාර වගේ :lol:
  9. Dinushasankalpa

    නිදි_නැති_නෙත්_II

    ආපෝ.. මේකිට තියෙන්නෙ 120න් කපලා ‍3ඩොට් පොටි ගාපු මූනක් නෙ ..:baffled::rofl: ඒ මදිවට කොන්ඩෙත් මලකඩකාලා :oo:
  10. Dinushasankalpa

    Mama kiyana kara ewata topilata Ridenawanam...

    දත නැති තට්ට වලතර, ඔඩෙස්ක්පුර, පයින් ගහපු පාර, ඇද යට. :lol::rofl:
  11. Dinushasankalpa

    නිදි_නැති_නෙත්_II

    :baffled::baffled: :no: :dull::(
  12. Dinushasankalpa

    නිදි_නැති_නෙත්_II

    රොශෙල් පවු බං... කවීශා ගැනත් දුකයි..:( ඔන්න ඔහෙ හිතුනොත් මං එයාව බදිනවා :love::rofl:
  13. Dinushasankalpa

    නිදි_නැති_නෙත්_II

    මං ආසම ශෙහාරාගෙ කිච වෙච්ච මූන බලන්න :rofl:
  14. Dinushasankalpa

    නිදි_නැති_නෙත්_II

    අයියෝ මචං... ඇඩෙනවා.. :( ඉවර කරන්න එපා ඕයි... තව ටිකක් ලියපංකො...:dull:
  15. Dinushasankalpa

    Van modifications

    බුලුගහ හන්දියෙං තමා ගේන්නෙ.. නාලකයා අනිද්දා එයි(ඉරිදා) කාපට් එකත් බැලුවා.. අර ඩොට් ඩොට් තියෙන ජපන් කාපට් එක... ලයිට් සෙට් කලා බෆර් එකට දැක්කා නේ ? බලමුකො පොටි ස්ප්‍රේ කලාට පස්සෙම :rolleyes: මේ පාර ආවාම BBQ පාරක් දාමු රෑ වෙලා :)
  16. Dinushasankalpa

    Van modifications

    අද කැට්ලොයි වැඩ ඉවර කලා.. හෙට 3ඩොට් පොටි ඇදලා.. සෙනසුරාදා- ඉරිදා පේන්ට් එකට ගෙනියනවා... හෙට දොරවල් හයි කරන්න තියෙනවා.. ෆ්ලයි වුඩ් ගේන්න යන්න ඕනෙ තට්ටුවට, කාපට් එකත් එතනිංම ගන්නවා, වහලෙට දාන LED ගන්න තියෙනවා.. ආ මඩ කවර 4ත් හදන්න ඕනෙ...:) වැඩ වැඩ වැඩ ඕයි :dull::baffled: :rofl:

    No contents