මෙන්න මේක තමා විය යුත්තේ. රට ට කෙළවෙන්න යන වෙලාවල් වලදී මම දක්වපු අදහස් නිසා මාව නිල්බලකායේ බ්‍රේන් වොෂ් ටීම් එකේ කියල ත්‍රෙඩ් දාපු යුගයක් තිබුණා.:rofl:
හැබැයි මම කඩේ යනවා, ආණ්ඩුවට නෙවෙයි, මගේ රටට. කවුරු රටට සේවය කලත් මම එය අගය කරනව සහ රටට කෙළවනව නම් සක්‍රය ගේ පුතා වයිමා වුණත් මම අරින්න තියන...