ඔයාලා google එකෙන් search කරලා file එකක් හොයා ගන්න බැරි උන අවස්ථවන් ගොඩක් ඇති.නමුත් අපිට පහසුවෙන්
google මගින් search කරලා නිවැරදි restult එකක් ලබා ගන්න පුළුවන්..
method 1 ) google site එකට ගිහින් intitle:”index.of” (file type) ටය්ප් කරන්න
මෙතැනදී file type එකට තමුන්ට search කරන්න ඕන වෙන...