1. dath kimbula

    EK Married Club-9

    සිකුරාදට දාන්න ද? ප්‍රෝග්‍රෑම් එකට කලින්............
  2. dath kimbula

    EK Married Club-9

    එච්චර සංතෑසියක් කොරන්න ඕන නෑ...... පුළුවන් වෙලාවක ගෙනත් දියං....... සහෝදරකමට කතා කලාමවත් ෆෝන් එකට ආන්සර් කරපිය.......:dull:
  3. dath kimbula

    Mid Year Sale @ Tech Smart Lanka

    අර ලබ්බ ඇන්න යන්ට තෝ එන්නෙ නැද්ද යකෝ...????????:angry:
  4. dath kimbula

    රාහු කේතු ගෙන් සහනයක් ලබන්න.

    අනේ වාසනාවං, අපිටත් ඉක්මනින් කේක් කෑල්ලක් හපලා බෝතලේක අඩිය බලන්ට ලැබෙන්න!!!!!:D:D:rolleyes::cool:
  5. dath kimbula

    රාහු කේතු ගෙන් සහනයක් ලබන්න.

    ඈ බං පවුසෝ.... බොට මක්කෙයි වෙලා තියෙන්නේ.... එච්චර පේන්න නෑ නේහ් දැං?
  6. dath kimbula

    මේක දෑක්කාද,..... අලුත් එකක්

    හොක්..හොක්..... සුනිල කලොත් ඉතිං.........
  7. dath kimbula

    EK Married Club-9

    නැත්තං වෙන මොන උත්ත ද? විකියෙක් කරන ක්ලබ් එකක්!!!:angry::angry:
  8. dath kimbula

    මගේ_කෙල්ල

    ඌ කෙල්ලට අරං දීපුව නෙවෙයි බං ඔය..... ඔය ඌ අදින ඒවා............:rofl:
  9. dath kimbula

    මර්වින් සිල්වා පුත් මාලකගේ කුඩු ජාවරම් හ&#3545

    මාතර කොල්ලනි...... මූ ඉල්ලුවොත් දීපියව් ආපත් කෑන්සල් වෙන්න මුගේ...... අප්ප රට කනවා....මූ කාල රෙයි............. උඹල කොන්දක් තියන දකුණේ උන් කියල පෙන්නපියව් මේ අසමජ්ජාතියා ඉල්ලුවොත්.........
  10. dath kimbula

    මිහිතලයේ සාපය ඉස්ලාම්

    උඹ නිකං වවුල් දොර වගේ බං..... මේ අන්බෑන්...ආයෙ බෑන්......... මොකක් හරි කුප්ප වැඩක් කරන්න ඇති මේ පාරත්.......:dull:
  11. dath kimbula

    ඉන්දියාවම සසල කළ වීඩියෝව ඔබත් බලන්න. (සංවේ&#35

    හිත ඇත්නම් පත කුඩා ද කිව්ව ලු!!!
  12. dath kimbula

    EK Married Club-9

    එන්නෙ නෑ කියල කිව්වට මේවගේ එකක් දැක්කම කියන්නේ නැතුව බෑ...... http://www.elakiri.com/forum/showpost.php?p=16887750&postcount=5 මේ වේසාව මොකක්ද බං මේ කියන්නේ...මේ පරන එකක්........ නමුත් මේ කියන්නේ අපේ විකිය සහ අපේ ක්ලබ් එක ගැන නේද?
  13. dath kimbula

    අසාදාරනයක් වූ විට

    මළා.... ඌ සාක්කියත් ඇන්න ගියා ද?????:baffled::baffled:
  14. dath kimbula

    අසාදාරනයක් වූ විට

    අම්මසිරි වෙන්න......:oo: යකෝ වැඩේ සීරියස් වගේ.......... ඉබ්බො, තෝ නම් මේ පාර කෙළවගන්නව මයෙ අම්මා..... සසා වගේ ලේසියෙන් අත අරින පාටක් නෑ මේකි..........
  15. dath kimbula

    අසාදාරනයක් වූ විට

    හුහුහුහුහුහුහුහුහුහුටටාටාටාටාටාටාටාටාටාටාටාටාටා:eek::eek: ඔයා මේයා වද බදින්න හිටියේ........... ඉබ්බට බර වාහන ලයිසොන් තියනව ද මන්දා.... ඕක තාම යන්නේ මදුරුවා පිටේ.......:rofl:
  16. dath kimbula

    සිරිපාලගේ නැවත පැමිණීම

    ආව කාලෙ ම කියුම් කෙරුම් තමා මේ......... http://www.elakiri.com/forum/showthread.php?t=1137162 :rofl::rofl:
  17. dath kimbula

    Air Lanka - Old is Gold

    පව් නේ බං.... සිරිපාලයට රෙප් ටිකක් දීපං.......... http://www.elakiri.com/forum/showthread.php?t=1624564 :rofl::rofl::rofl:
  18. dath kimbula

    සිරිපාලගේ නැවත පැමිණීම

    pissu Balla sustagen :rofl::rofl:
  19. dath kimbula

    සිරිපාලගේ නැවත පැමිණීම

    oba tumaath mal wattiyata atha gahanawa neh...???!!!:rofl:
  20. dath kimbula

    සිරිපාලගේ නැවත පැමිණීම

    බලන්න යමු ද? නැත්තං කවුරු හරි අරිමු ද? මූත් උඩ තට්ටුවට දුවයි ද දන්නේ නෑ...:rofl:

    No contents